Jun 11, 2014

Unlock Huawei Dongle Free unlock code Generate

ලංකාවේ වගේම ලෝකේ ගොඩක් අය ඉන්ටර්නෙට් පිවිසෙන්න බාවිතා කරන Dongle වර්ගය තමයි Huawei කියන්නේ. අපි මේ ඩොන්ගල් එක අන්තජාල සේවා සපයන ආයතන වලින් ගත්තම අපිට බාවිතා කරන්න පුළුවන් අදාල සමාගමේ සිම්පත සමග පමණයි.
Huawei Dongle නොමිලේ unlock කරමු.

ලංකාවේ වගේම ලෝකේ ගොඩක් අය ඉන්ටර්නෙට් පිවිසෙන්න බාවිතා කරන Dongle වර්ගය තමයි Huawei කියන්නේ. අපි මේ ඩොන්ගල් එක අන්තජාල සේවා සපයන ආයතන වලින් ගත්තම අපිට බාවිතා කරන්න පුළුවන් අදාල සමාගමේ සිම්පත සමග පමණයි.

ඉතින් මේ ඩො‍න්ගල් එකක් බාවිතා කරන කෙනෙක්ට ඕනෑම සිම් එකක් දාලා ඉන්ටර්නෙට් යන්න නම් Dongle එක Unlock කරන්න වෙනවා. ඒ සදහා අපිට ඩොන්ගල් එකේ IMEL Number එක අවශ්‍ය වෙනවා. මෙතනින් පිවිසෙන්න වෙබ් අඩවියට මේකට IMEL Number එක දීලා Unlock code එක Generate කරගන්න.
ලංකාවේ වගේම ලෝකේ ගොඩක් අය ඉන්ටර්නෙට් පිවිසෙන්න බාවිතා කරන Dongle වර්ගය තමයි Huawei කියන්නේ. අපි මේ ඩොන්ගල් එක අන්තජාල සේවා සපයන ආයතන වලින් ගත්තම අපිට බාවිතා කරන්න පුළුවන් අදාල සමාගමේ සිම්පත සමග පමණයි. ඉතින් මේ ඩො‍න්ගල් එකක් බාවිතා කරන කෙනෙක්ට ඕනෑම සිම් එකක් දාලා ඉන්ටර්නෙට් යන්න නම් Dongle එක Unlock කරන්න වෙනවා. ඒ සදහා අපිට ඩොන්ගල් එකේ IMEL Number එක අවශ්‍ය වෙනවා. මෙතනින් පිවිසෙන්න වෙබ් අඩවියට මේකට IMEL Number එක දීලා Unlock code එක Generate කරගන්න.
MODEL SUPPORT : E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G, Vodafone K2540 Vodafone K3515 Vodafone K3520 Vodafone K3565 Vodafone K3715