Sep 8, 2014

The Top 20 Free Apps for Android Device

http://www.aluth.com/2017/04/top-10-android-apps-april-2017.html2014 වසරේ හොදම Android ඇප්ස් 20 මෙන්න.

ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට 2014 වසරේ ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්

අපි ලබාදෙනවා. ෆෝන් එකට සහ ටැබ් එකට ගූගල් ප්ලේ වෙතින් නොමිලේ ලබාදෙන අලූත්ම ඇප්ස් කිහිපයක් තමයි මේ. බලන්න හදුන්වාදෙන වීඩියෝව.
.

වීඩියෝවට අනුව කැමති ඇප් එකක් පහතින් බාගන්න.
      1. (00:33) Android Device Manager. 
      2. (01:31) Cal: Any.do Calendar & Widge. 
      3. (02:33) Pixlr Express.
      4. (03:51) Startup Manager.
      5. (04:29) Fleksy.
      6. (05:49) Feedly.
      7. (06:56) Clean Master.
      8. (07:51) Expense Manager.
      9. (09:01) DashClock.
      10. (10:18) MX Player.
      11. (11:41) Big Oven.
      12. (12:12) SketchBook Mobile.
      13. (13:39) Assistant.
      14. (14:51) Duolingo.
      15. (15:24) Toucher Pro.
      16. (16:41) truBacku.
      17. (18:18) Themer.
      18. (19:36) AppLock.
      19. (20:48) 500 Firepaper.
      20. (21:18) The Android Cop.
      21. (22:05) CPU-Z.