Jul 11, 2016

Best Graphics Cards July - 2016

http://www.aluth.com/2016/07/best-graphics-cards-july-2016.html
2016 වසරේ ජූලි මාසය වනවිට හොදම VGA කාඩ් 15 පිළිවෙලින්.

ගොඩක් අය පරිගණක බාවිතා කරන්නේ ග්‍රැෆික්ස් වලට, නැතිනම් වීඩියෝ ක්‍රීඩා වලට. ඒ අයට පරිගණකයේ වටිනාම


දෘඩා‍ංගය තමයි VGA කාඩ් එක. නැතිනම් ග්‍රැෆික්ස් කාඩ් එක. ග්‍රැෆික්ස් කාඩ් වෙළදපොල තුල ඕනෑ තරම් වර්ග මිලදී ගන්න තිබෙනවා. ඒ අතුරින් වැඩි මුදලක් ලබාදී සුපිරිම VGA කාඩ් එක තෝර ගන්න අයට මේ වනවිට තිබෙන හොදම VGA වර්ග දැනගෙන ඉන්න එක වටිනවා. බලමු එහෙනම් එකින් එක පිළිවෙලට.


15. AMD Radeon R9 290X
14. AMD Radeon R9 390

13. AMD Radeon R9 Nano


12. NVIDIA GeForce GTX 690


11. AMD Radeon R9 Fury
 

10. NVIDIA GeForce GTX 980


09. AMD Radeon HD 7990



08. AMD Radeon R9 390X


07. AMD Radeon R9 Fury X


06. EVGA Geforce GTX 980 K|NGP|N


05. NVIDIA GTX TITAN X


04. NVIDIA GeForce GTX 980 Ti K|ngp|n


03. NVIDIA GeForce GTX 1080


02. NVIDIA GeForce GTX 980 Ti


01. AMD Radeon R9 295X2