Sep 30, 2016

iPhone 7 transit issue

http://www.aluth.com/2016/09/iphone-7-transit-issue.html
ඇපල් අයිෆෝන් 7 වලටත් රතු එළියක්.

සැම්සුන් සමාගමේ නෝට් 7 ෆෝන් වල බැටරියේ ඇති වූ දෝශයක් හේතුවෙන් ෆෝන් කිහිපයක්ම පිපිරීමට සහ ගිණි ගැනීමට ලක්වුනා. එම උණුසුම යාමට මත්තෙන්


ගිය සතියතුල ඇපල් සමාගම විසින් නිකුත් කෙරූ අලුත්ම ඇපල් අයිෆෝන් 7 ස්මාර්ට් ෆෝන් එකක්ද පිපිරීමට ලක්ව තිබෙනවා. මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්‍රදර්ශනයට තබා තිබියදී. කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි. බලන්නකෝ දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි.
.