Photo of Milford Sound in New Zealand

Nov 27, 2016

Top 10 Android Apps - November 2016

http://www.aluth.com/2016/11/top-10-android-apps-november-2016.html
නොවැම්බර් මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10

ස්මාර්ට්ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් අපි ලබාදෙනවා.

ෆෝන් එකට සහ ටැබ් එකට ගූගල් ප්ලේ වෙතින් නොමිලේ ලබාදෙන අලූත්ම ඇප්ස් කිහිපයක් තමයි මේ. පහතින් බලන්න හදුන්වාදෙන වීඩියෝව. 
.

වීඩියෝවට අනුව කැමති ඇප් එකක් පහතින් බාගන්න.
    1. TouchRetouch
    2. Frame Wallpapers
    3. Swappa
    4. Paper Planes
    5. Circuroid
    6. Ango Icon Pack
    7. mnml UI For Zooper
    8. Wallpapers by Google
    9. Text Emoticons
    10. GIPHY CAM

 
Top