Jan 11, 2017

Predator 21X gaming laptop by Acer

http://www.aluth.com/2017/01/predator-21x-gaming-laptop-by-acer.html
ලොව හොඳම Gaming ලැප්ටොප් එක Acer සමාගමෙන් නිපදවයි.

පරිගණක ඉතිහාසයම වෙනස් කරමින් සුපිරිම Gaming ලැප්ටොප් පරිගණකයක් ඉදිරියේදී වෙළෙදපොළට පැමිණීමට

නියමිතව තියෙනවා. ගොඩ දෙනෙක් අතර පරිගණක ක්‍රීඩාකරන්න ප්‍රචලිත වී තිබෙන්නේ Desktop පරිගණක වුවත් නවීන තාක්ෂණයේ අාගමනයත් සමග එ් අදහස වෙනස් වෙමින් පවතිනවා. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ ලොව සුපිරිම පරිගණක නිෂ්පාදනය කරන සමාගමක් වන Acer සමාගම විසින්. මෙය නම් කර තියෙන්නේ Predator 21 X ලෙසයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් $9,000 ක් ( රු.1,350,000 ) බවටයි වාර්තා වෙන්නේ. මේ ලැප්ටොප් පරිගණකය ලබන මාසයේ දී උතුරු ඇමෙරිකාවේදි වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතව තියෙනවා. මේ ලැප්ටොප් එකෙන් ලොව හොදම පරිගණක ක්‍රීඩාවන් 45ක් පමණ පහසුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා. 

මෙය හඳුන්වාදීමේ නිල වීඩියෝව පහතින් බලන්න.



මෙහි ඇතුලත් අ‍ංග හදුන්වාදෙන Review වීඩියෝවක් බලන්න.



මෙහි අැති විශේෂාංග,
  • 21-inch screen, 21:9 aspect ratio, 2,560x1,080-pixel resolution
  • 120Hz refresh rate
  • 2000R curved screen
  • Nvidia G-Sync
  • Tobii Eye Tracking
  • Two Nvidia GeForce GTX 1080 GPUs
  • Seventh-gen Intel Core i7-7820HK (overclockable) CPU
  • Can store up to five storage drives at a time
  • Two power supplies to run
  • Five system fans
  • Nine heat pipes to stay cool
  • HDMI port and two DisplayPorts
  • Four speakers and two subwoofers
  • Mechanical keyboard uses Cherry
  • MX switches and has an RGB LED under every key
  • SD card reader
  • 19.4 pounds (8.8 kg)
ඡායාරූප.