Oct 21, 2017

Introducing New Huawei Mate 10 - Sinhala Review

හුවාවෙයි Mate 10 නිකුත්වෙයි.

අපේ රටේ ගොඩක් දෙනා හුවාවේ ස්මාර්ට් ෆෝන් බාවිතා කරනවා. ඒ අප ගෙවන මිලට සාපේක්ෂව උපරිම Performance එකක් හුවාවේ ෆෝන් වල තිබීම

හේතුව ලෙස අපට පෙන්වාදිය හැක. කලින් හුවාවේ සමාගම නිකුත් කල Huawei P10 සදහා ආකර්ශණීය ඉල්ලුමක් පැවති අතර බොහෝ විචාරකයින්ගේ අදහස ඇපල් සමාගමේ අයිෆෝන් වලට පැමිණි හොඳම තරගකාරී ස්මාර්ට්ෆෝන් එකක් ලෙසයි. ඉතාමත් හුරුබුහුටි පෙනුමත් ඇතුලත ඇති specification වල පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් ඡායාරූප ශිල්පය සදහා මෙම ස්මාර්ට් ෆෝන් එක වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. පිටුපස කැමරා දෙකක් ඇතුලත් වීම තුලින් ත්‍රිමාණ වීඩියෝ රෙකෝඩින් සිදු කිරීමටද පුළුවන්.

හුවාවේ සමාගම නිල වශයෙන් මෙම හුවාවේ Mate 10 හදුන්වාදුන්නේ මෙය ස්මර්ට් ෆෝන් එකක් නොව බුද්ධිමත් උපාංගයක් ලෙසයි.


හුවාවේ Huawei Mate 10 හි ඇතුලත් ගුණාංග.

  • Body : Glass body with metal frame, curved Corning Gorilla Glass

  • Screen : 5.9" IPS LCD, 1440p resolution (499ppi); HDR10 support.

  • Chipset : 10nm Kirin 970 chipset, Octa-core processor (Cortex-A73 2.4GHz + A53 1.8GHz), Mali-G72 MP12 GPU

  • Memory : 4GB RAM, 64GB storage, microSD slot (hybrid, uses SIM2 slot)

  • OS : Android 8.0 Oreo with EMUI 8.0

  • Camera : 12MP color + 20MP monochrome, phase-detect and laser-assisted autofocus, 4K video capture, dual-tone LED flash, Leica branding

  • Camera features : F/1.6 lens, OIS, Hybrid Zoom, Variable aperture mode and Portrait mode

  • Selfie cam : 8MP, f/2.0 lens, Portrait mode

  • Battery : 4,000mAh; Fast charging (58% charge in 30 min)

  • Security : Front-mounted fingerprint reader

  • Connectivity : LTE Cat.16, Dual-LTE SIM, IR blaster, WiFi a/b/g/n/ac, Bluetooth 4.2 + LE, NFC, USB Type-C, 3.5mm audio jack

  • බලන්න ඡායාරූප.
    Huawei Mate 10 Pro ලෙසද සංස්කරණයක් මෙහි නිකුත් වෙනවා. එහි පහත වෙනස්කම් දකින්නට පුළුවන්.

    • Body : Thinner and lighter body with metal frame, IP67 dust and water resistant
    • Screen : 6" AMOLED, 1080p resolution (1080 x 2160 px), 402ppi, HDR10 support
    • Memory : 6 GB RAM, 128 GB storage, no microSD slot
    • Connectivity: LTE Cat.18 with 4x4 MIMO and 256QAM
    • Security : Rear-mounted fingerprint reader
    • Misc : No 3.5mm audio jack.

    Huawei Mate 10 Porsche Edition එකක්ද හදුන්වාදෙනවා. එහි පෙනුම බලන්න.



    මෙහි පහත වෙනස්කම් දකින්නට පුළුවන්.

  • Body : Exclusive Diamond Black glass with Porsche accents
  • Memory : 6GB RAM, 256GB storage, no microSD slot



  • දැන් කාටත් මේ උපාංගය ගැන අදහසක් ඇති. නමුත් මෙහි මිල ගැන සදහනක් කරේ නෑනේ. Mate 10 $825, Mate 10 Pro $945, Porsche Design model $1645 වෙතැයි අන්තර්ජාලයතුල සඳහන් වෙනවා. ලබන නොවැම්බර් මාසය තුල මෙය නිකුත් කිරීමට නියමිතයි.