Feb 17, 2018

Sri Lanka's New Buy & Sell website - Pattalist.lk

භාණ්ඩ විකුණගන්න, නැතිනම් වාහනයක් ගෙයක්-දොරක් මිලදී ගන්න විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන්  ඔන්ලයින් හමුවෙන ලංකාවේ අලුත්ම වෙබ් අඩවිය ගැන ඔබ දැනුවත්ද ?බඩු මිලදී ගන්න, විකුණන්න මෙන්න පට්ටම අවස්ථාවක්.

භාණ්ඩ විකුණගන්න, නැතිනම් වාහනයක් ගෙයක්-දොරක් මිලදී ගන්න විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන්

ඔන්ලයින් හමුවෙන ලංකාවේ අලුත්ම වෙබ් අඩවිය ගැන ඔබ දැනුවත්ද ? 

ඔබට පට්ටම සේවාවක් ලබාදීමට www.pattalist.lk (පට්ට ලිස්ට්) නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත. මෙම වෙබ් අඩවිය බාවිතාකර ඔබට ඕනෑ දෙයක් මිලදී ගැනීමට, විකිණිමට සහ බදු දීමට පහසුකම් ලබා දී ඈත. මේ සඳහා  විශ්වාසනීය සේවයක් ලබා දීම මෙහි පරිපාලකයින් ඇප කැප වී සේවයේ යෙදෙයි.

ඔබ දැනටමත් දන්නවා මෙවැනි භාණ්ඩ අලෙවි කරණ වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුල තිබෙනවා. නමුත් මෙම "පට්ට ලිස්ට්" වෙබ් අඩවිය අනෙකුත් වෙබ් අඩවි වලට වඩා වෙනස් වන්නේ එහි තෙමුහුන් ක්‍රියාකාරිත්වය නිසයි. ඒ නිසයි අප ඔබට මේ වෙබ් අඩවිය හදුන්වාදෙන්නේ, බලන්න තිර ඡායාරූපයක්.



සාමාන්‍ය වෙළඳ පොළ දැන්වීම්, විවිධ සේවා සහ ඔබට ඇති නිවාස, ඉඩකඩම් ඇතුළු අනෙකුත් දේපල වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට, විකිණිමට සහ බදු දීමට වෙන් වෙන්ම පහසුකම් ලබාදීම සුවිශේෂ වරප්ප්‍රසදයකි. අනෙකුත් වෙබ් අඩවී වල විශාල ලෙස මුදල් ගෙවා ඔබට සීමා සහිතව ලැබෙන සේවාවට වඩා වැඩි පහසුකමක් කිසිදු මුදලක් අය කිරීමකින් තොරව අසීමිත ලෙස මෙම නවතම වෙබ් අඩවිය විසින් ලබාදෙයි. ඒ කියන්නේ දැන්වීම් පල කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

පට්ට ලිස්ට් වෙබ් අඩවියේ ඇති විශේෂ පහසුකම් කිහිපයක් බලමු.
  • පට්ට ලිස්ට්හි ( PattaList.lk ) ඔබට දැන්වීමක් පලකිරීමට යන්නේ විනාඩි 2ක් වැනි සුළු කාලයකි. ඒ සඳහා කිසිඳු මුදලක් අයකරනු නොලැබේ.
  • ඔබට කිසිඳු සීමාවකින් තොරව දැන්වීම් පලකිරීමටත්, ඒවා රිසි සේ පාලනය කිරීමටත් හැකියාව ඇත.
  • ඔබගේ දැන්වීම ඉතාම ඉක්මනින් අපගේ වෙබ් අඩවිය තුල පලවන්නේ, අපගේ සේවා මණ්ඩලයේ අධීක්ෂණය යටතේය.
  • ඔබට අනෙකුත් සාමාජිකයන් සමග වෙබ් අඩවියෙහි සහ ජංගම දුරකතනයෙහි PattaList ඇප් එක මගින් මැසේජ් (CHAT) කිරිමට හැකියාව ඇත.
  • ඔබගේ මිලදී ගැනීම පිළිබඳව අනෙක් අය දැනුවත් කිරීමත් (Customer Reviews), ඒ තුලින් වඩාත් හොඳ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් සොයා ගැනීමටත් හැක.
  • ඔබ පල කරන දැන්වීම, අපගේ සමාජ ජාල වෙබ් අඩවි සහ විවිධ ප්‍රචාරක මාධ්‍යන් තුල නැවත ප්‍රචාරය කොට ප්‍රවර්දනය කෙරේ.

මීට අමතරව පළමු සාමාජිකයන් 1000 සඳහා විශේෂ සාමාජික ගිණුමක් ලබාදීමට තීරණය කරඇත. ඔබ කල යුත්තේ, පට්ට ලිස්ට්හි ගිණුමක් විවෘත කර, අඩුම තරමේ දැන්වීම් 3ක් වත් පලකිරීම පමණි. මෙහිදී ඔබගේ ගිණුමෙහි මෙම විශේෂ කොඩිය (VIP) පළවෙනු ඇත. මෙම ගිණුම් හිමියන්ට වැඩි පහසුකම් සහ විශේෂ දීමන ලබා දීමට ඩිවලොපර්වරු කටයුතු කරනු ලැබේ.

මේ අතරින් සාමාජිකයින් 3න් දෙනෙකුට iPod එකක්, Samsung Tab එකක් සහ Xbox Game Console එකක් ත්‍යාග ලෙස ලබාදීමද සිදු කරයි.

මෙම අලුත් වෙබ් අඩවිය ආරම්භ වූවා පමණි අලුත්ම අත්දැකීමක් විඳගන්න, අදම පිවිසෙන්න පට්ට ලිස්ට් වෙබ් අඩවියට.