Mar 20, 2018

Introducing Free Online PDF Converter - Hipdf

ඔබ වැඩ කරන කාර්‍යාලයේ හෝ පුද්ගලික වැඩ කටයුතු වලදී PDF ෆයිල් විවිධ ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරගන්න ඇතැම් අවස්ථා වලදී වුවමනා වෙනවා.  ඉතින් සමහරු මේ දේ කරන්නවිවිධ මෘදුකාංග බාවිතා කරනවා. සමහර අය ගූගල් එකේ Online Search කරලා වෙබ් අඩවි වලට පිවිස මේ converter කාර්යය සිදුකර ගන්නවා.Online PDF කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමය.

ඔබ වැඩ කරන කාර්‍යාලයේ හෝ පුද්ගලික වැඩ කටයුතු වලදී PDF ෆයිල් විවිධ ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරගන්න ඇතැම් අවස්ථා වලදී වුවමනා වෙනවා.

ඉතින් සමහරු මේ දේ කරන්නවිවිධ මෘදුකාංග බාවිතා කරනවා. සමහර අය ගූගල් එකේ Online Search කරලා වෙබ් අඩවි වලට පිවිස මේ converter කාර්යය සිදුකර ගන්නවා.

අප හදුන්වාදෙන වෙබ් අඩවියත් එවැනි Online PDF File Converter සේවාව ලබාදෙනවා. මෙහි විශේෂත්වය වන්නේ 100%ක් සාර්තක convert වීමක් මේ මගින් සිදු කිරීමත්, කිසිදු දැන්වීමක් දර්ශනය නොවීමත්, පරිශීලකයාට ඉතාමත් පහසු theme එකකින් මෙම වෙබ් අඩවිය සකස්කර තිබීමයි. වෙබ් අඩවිය තමයි www.hipdf.com


පහත ෆයිල් ෆෝමැට් වර්ග වලට අපිට PDF convert කරගන්න පුලුවන්.
  • Word
  • PPT
  • Excel
  • JPG
  • PNG
  • BMP
  • GIF
  • TIFF
  • ePub

සමහර converter වලදී නොමිලේ ලබාදෙන  නිසා convert කරපු ෆයිල් එකේ ඔවුන්ගේ water mark ඇතුලත් කරනවා. නමුත් මෙහි එසේ water mark බලෙන් ඇතුලත් වීමක් සිදුවන්නේ නෑ. මෙතනින් පිවිස ඔබත් PDF ෆයිල් එක අප්ලෝඩ් කරලා ඉක්මනින්ම convert කරගන්න.