New Year Game

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. තෙවන වරටත් පැවැත්වු ඔන්ලයින් ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය පවත්වා අවසන්. මෙයට සහබාගිවූ ඔබ සැමට ස්තූතියි 😃

rar. Password : aluth.com2018newyear


තරගයට 3769 දෙනෙකු සහබාගි වූ අතර ඉන් නිවැරදි පිලිතුර 6 දෙනෙකු ලබාදී තිබුණි. එයින් පිළිවෙලට මුල සිට නිවැරදි පිළිතුරු ලබා දුන් තුන් දෙනෙකු තෝරාගන්නා ලදී.

 01. කසුන් උමයංග - ගාල්ල
 02චානක තෙදාස් වීරරත්න. - කොළඹ
 03සචිනි වත්සලා කලුබෝවිල. - රත්නපුර

🎁 ලබාදෙන ත්‍යාග.

01. පළමු ත්‍යාගය රු.25,000.
02. දෙවන ත්‍යාගය රු.20,000.
03. තෙවන ත්‍යාගය රු.15,000.

🔴 තරග කොන්දේසි.

01. එක් අයෙකුට එක් වරක් පමණක් පිළිතුරු ලබාදිය හැක.

02. නිවැරදි පිළිතුර කිහිපදෙනෙකු ප්‍රකාශකර තිබේනම් මුලින්ම සදහන්කරන පිළිවෙලට පළමු, දෙවන සහ තෙවන ස්ථාන යටතට ගැනේ.

03. නිවැරදි ගස්ලබු ඇට ගණන කිසිවෙකු ප්‍රකාශ කර නොමැති වුවහොත් ආසන්න ඇට ගණන ප්‍රකාශකරන පුද්ගලයින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන යටතට ගැනේ.

04. තරගය අප්‍රේල් 16 වෙනි දින රාත්‍රී 7 ට අවසන් වේ.

05. ඇඩ්මින්ගේ තීරණය අවසන් තීරණය වේ.