https://aluth.lk/

Dec 10, 2018

SLT 5GB Data Free - Christmas Offer

Sri Lanka Telecom ආයතනය විසින් අන්තර්ජාල සේවාව ලබාගන්න පාරිභෝගිකයින් සඳහා නොමිලේ 5GB අතිරේක ඩේටා මෙම නත්තල් මාසයේ ලබාදෙනවා.   මෙය ලබාගැනීමට මෙතනින් ඔබගේ Data Usage එක බලන්න පිවිසෙන්න. දකුණු පස ඉහතඡායාරූපයේ සිටින කුරුල්ලව click කරලා ඔබගේ දුරකතන අංකය සහ අදාල විස්තර ලබාදී මෙම Extra GB ඩේටා ලබාගන්න පුළුවන්. මෙය ලැබෙන්නේ අතිරේක ඩේටා (Extra GB) නිසා දැනට ඔබ බාවිතා කරන ඩේටා ප්‍රමාණය අවසන්වූ පසු තමයි බාවිතයට ගන්න වෙන්නේ. මෙහි Peek, Off Peek ලෙස වර්ග කිරීමක් නොවේ.
නත්තල් මාසේ 5GB ඩේටා නොමිලේ.

Sri Lanka Telecom ආයතනය විසින් තම අන්තර්ජාලසේවා ලබාගන්න පාරිභෝගිකයින් සඳහා නොමිලේ 5GB අතිරේක ඩේටා

මෙම නත්තල් මාසයේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙය ලබාගැනීමට මෙතනින් ඔබගේ Data Usage එක බලන්න පිවිසෙන්න. දකුණු පස ඉහත ඡායාරූපයේ සිටින කුරුල්ලව click කරලා ඔබගේ දුරකතන අංකය සහ අදාල විස්තර ලබාදී මෙම Extra GB ඩේටා ලබාගන්න පුළුවන්.

මෙය ලැබෙන්නේ අතිරේක ඩේටා (Extra GB) නිසා දැනට ඔබ බාවිතා කරන ඩේටා ප්‍රමාණය අවසන්වූ පසු තමයි බාවිතයට ගන්න වෙන්නේ. Extra GB නිසා මෙහි Peek, Off Peek ලෙස වර්ග කිරීමක් සිදු නොවේ.

මෙය ලබන දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වේ.