https://www.aluth.lk/

May 22, 2019

Ac Market - Best Play Store Alternative

මේ වනවිට ලංකාවේ වගේම ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ඇන්ඩොර්යිඩ් ස්මාර්ට් ජංගම උපාංගයි. ඉතින් මේ Device වලට  සාමාන්‍යයෙන් ඇප්ස් දාගන්නේ ගූගල් play store එක මගිනුයි. ප්‍රධාන වශයෙන් play store එකේ ඇප්ස් නොමිලේ සහ මුදලට ලබාදෙන ඇප්ස් ලෙස කොටස් දෙකකි. ගොඩක් අය බාවිතයට ගන්නේ මෙම නොමිලේ ලබාදෙන ඇප්ස් පමනයි. නමුත් අප හදුන්වාදෙන මෙම Ac Market විශේෂ වන්නේ මෙහි play store එකේ මුදලට ලබාදෙන ඇප්ස්, ගේම්ස් නොමිලේ ලබාගතහැකි ක්‍රැක් APK ඇප්ස් අන්තර්ගත වීමයි. නොමිලේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දාගන්න AC Market

මේ වනවිට ලංකාවේ වගේම ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ඇන්ඩොර්යිඩ් ස්මාර්ට් ජංගම උපාංගයි. ඉතින් මේ Device වලට

සාමාන්‍යයෙන් ඇප්ස් දාගන්නේ ගූගල් play store එක මගිනුයි. ප්‍රධාන වශයෙන් play store එකේ ඇප්ස් නොමිලේ සහ මුදලට ලබාදෙන ඇප්ස් ලෙස කොටස් දෙකක් තිබෙනවා. ගොඩක් අය ෆෝන් එකට දාගන්නේ මෙම නොමිලේ ලබාදෙන ඇප්ස් පමනයි. නොමිලේ ලබාදෙන ඇප්ස් වලට වඩා paid ඇප්ස් වල අපිට පහසුකම් ගොඩක් ලබාගන්න පුලුවන්.

නමුත් අප හදුන්වාදෙන මෙම Ac Market විශේෂ වන්නේ ගූගල් play store එකේ මුදලට ලබාදෙන ඇප්ස්, ගේම්ස් නොමිලේ ලබාගතහැකි ක්‍රැක් APK ඇප්ස් අන්තර්ගත වීමයි. මේ ඇප්ස් ක්‍රැක් කරන්නේ දක්ශ ඇන්ඩොර්යිඩ් Developer වරු විසින්. ඒ අයගේ පිහිටෙන් අපිට AC Market එක හරහා paid ඇප්ස් බාවිතා කරන්න පුලුවන්.


සාමාන්‍ය ගූගල් play store වගේම මේතුලද ඇප්ස් පෙන්වන නිසා ස්මාර්ට් ෆෝන් එකට install කරන්න හරිම ලේසියි. Ac Market ඔබගේ අන්ඩ්‍රොයිඩ් උපාංගයට Download කරගැනීමට මෙතනින් පිවිසෙන්න.



Technical Details

  • App Name : Ac Market
  • File Type : APK
  • Size : 22.8MB
  • Version : 4.4.9
  • Rating : 4.9
  • Supported Devices : Android 4.0+