
එකම වීඩියෝ player එකකින් Movies බලලා ඇතිවෙලාද ? නැතිනම් වීඩියෝ play වෙන්නේ හිරවෙවීද ? එහෙනම් මේ අලුත්ම 5K player එක
පරිගණකයට දාගෙන බලන්න. මෙම වීඩියෝ ප්ලේයර් එකේ පහත දේවල් සිදුකල හැක.
- නවතම 4k/UHD සහ අංශක 360 වීඩියෝ play කලහැක.
- Music Video ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්.
- Movies සදහා Subtitle දාලා බලන්නත් පුළුවන්.
- වීඩියෝ එඩිටින් කරන්නත් පුළුවන් - Video cut, Rotate, Change Play Speed, Video Colour Balance, Audio Quality.
බලන්න තිර ඡායාරූප කිහිපයක්.
පහත වීඩියෝ සහ ඕඩියෝ ෆෝමැට්ස් වර්ග මෙම වීඩියෝ player එකේ ක්‍රියාකරයි.

මෙතනින් පිවිස මෙම 5K Player එක බාගන්න. ඒවගේම මෙම මෘදුකාංගය නිපදවූ Dearmob නම් අන්තර්ජාතික මෘදුකාංග නිර්මාණය කරන ආයතනය විසින් 5K Player එක promote කිරීම සඳහා $1117ක් වටිනා ත්‍යාග ලබාදීමේ විශේෂ වැඩසටහනක්ද පවත්වනවා. එහිදී ඔබට ත්‍යාග වශයෙන් Panasonic HC-VX1 කැමරාවක්, YouTube Premium ගිණුමක් සහ 4K Video Converter මෘදුකාංගය ලබාදෙනවා. මෙම Promotion එකට සහබාගි වීමට මෙතනින් පිවිසෙන්න.