Aug 12, 2016

Sri lanka New NIC Reader

http://www.aluth.com/2016/08/sri-lanka-new-nic-reader.htmlජාතික හැඳුනුම්පත් පරීක්ෂා කරන අලුත් මෘදුකාංගය.

මේ මෘදුකාංගය මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික හැදුනුම්පත් අංකයක් ඇතුල් කර උපන් දිනය හා ස්ත්‍රී, පුරුෂ බව බලන්න පුලුවන්. 2016 ජනවාරි මස 

01 දින සිට නිකුත් කරන අංක 12 කින් යුත් නව හැදුනුම්පත් අංකයත්, අංක 9 ඇති පරණ හැදුනුම්පත් අංකයත් මේ මගින් පරීක්ෂා කරගත හැකිය. මේ මගින් වයාපාරික ආයතනයට පැමිණෙන ගණුදෙනුකරුවන්ගේ ID එක නිවැරදිදැයි බලන්න පුලුවන්. මෘදුකා‍ංගය පරිගණකයට ඉන්ස්ටෝල් නොකරම ඩබල් ක්ලික් කරලා open කරන්න පුලුවන්. මෙය, ල‍‍ංකාවේ පෝර්ටබල් මෘදුකා‍ංග රැසක් නිපදවීමට පුරෝගාමී වූ පසන් රජිතගේ තවත් එක් නිර්මාණයකි.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

මෘදුකා‍ංගය මෙතනින් පිවිස බාගන්න. 


Technical Details

  • Software Name : NIC Reader
  • File size : 2.16 MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Pasan Rajitha Weerasekera