Grand Theft Auto කියන්නෙ පරිගණකයේ සෙල්ලම් කරන ගේම් එකක්. ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න
මේ ක්‍රමයෙන් පුළුවන්. නවොත් ගිම්හාන් විසින් GTA V සඳහා අපූරු ටීශර්ට් කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. ඔයාලට පහලින් ස්ක්‍රීන්ෂොට්ස් බලන්න පුලුවන් ඒ මොනවද කියලා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLYLvd7zFzbQYyiBAMprur-9J3V_RRF-cw7WixQ8NlHLadkXO0tUJVCrpBoMXFzstOM8jkUwR4AdJzslGtyIqtUp8_N2QViAB9NZSnWxwmQFrkr8WnMmX7cPiVVHfM8VDLFzgg4vQlVjk/s1600/5Grand+Theft+Auto+srilanka+by+www.aluth.com.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGMECm9C9aHqYaNylIev3EzfXRd9LgHioji9hKDU3KYZfJru5dX7Tc0HxlU4fdJE9YwQfEf16UzJWOK5EOzQrQztBUusg09nQRT-H_CesUBb8mL0a-B8z4bgwDekpb64-l9iTo0sKd2_M/s1600/4Grand+Theft+Auto+srilanka+by+www.aluth.com.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfAqbt2dJo5ChNLi1uv30hJ92tbXbcSKlxtXza4MqcnNfuRo10W5G0hc05v-ncKIvywK2AX4z-56dVa8A2SG0Czax4cJQbeCcoRTMF3ujpwFP4X-d77chBKCI8wUDDJ24CL54zQFvbGIo/s1600/6Grand+Theft+Auto+srilanka+by+www.aluth.com.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcltYYFMcVJF8CegJuSGoTEeQ9VIgy4vFL6khGDWEc0_S3jjZmJUXMJV93hZJBLrg__Z3s3DXKx5Tp2sScjbMpH5b650ShO-XPAsxydG0nywvBuND6OxYRbxediGV-ARDpzBPGK8XQrV0/s1600/Grand+Theft+Auto+srilanka+by+www.aluth.com.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5aO6aQhSHth1kZUtL0CigHwO5TJ8T6uXk4LyprhdnJZpYnLbZFyxJ02s-8xJ39OsCnicb5pGdhVJvYQlcHrafHsIqPm5IrPv20Qd95htvbsXagCUPsjAlEBC1nX8gVKnSzmFmdDZtXBU/s1600/3Grand+Theft+Auto+srilanka+by+www.aluth.com.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhisKaTTYf8JwExWOzmQX7Kem-knlg-7t-Gp1tMrrhakeaPJ5dGjTOt4JPZYfG2KAUeqoL6AtdmFOwag2vfjlsAzh2-XzV1KyOifcg0TE1Kbnvwu_RJcTypthNb60l6T-IbJpIJ4mVsdwA/s1600/2Grand+Theft+Auto+srilanka+by+www.aluth.com.jpg)
මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මෙතනින් පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනේ Multiplay කරන කෙනෙක් නම් මොඩ් එක දාන එක කොහෙත්ම සුදුසු නැහැ. එහෙම කලොත් ඔයාලව Rock-star & Social Club ගිණුම Ban වෙන්න ඉඩ තියනවා. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.