Mar 9, 2017

PotPlayer - Multimedia Player

http://www.aluth.com/2017/03/potplayer-multimedia-player.html
අලුත් වීඩියෝ ප්ලේයරයක්.
Pot Player

සිංදු අහන්න, ෆිල්ම් බලන්න හොඳ විඩියෝ ප්ලේයරයක්. සමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක වල මූලික වීඩියෝ ප්ලේයරය තමයි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක.

නමුත් එහි සමහර වීඩියෝ ෆෝමැට් වර්ග play වෙන්නේ නෑ. අනික තිබෙන option එකතරම් user friendly නැහැ. ඉතින් අපිට සිදුවෙනවා අන්තර්ජාලයේ ඇති වෙනත් වීඩියෝ ප්ලේයර් එකක් බාවිතා කරන්න.

අපි කවුරුත් දන්න KMplayer, VLC, Media Player Classic වගේ ප්ලේයර් ඔයාලා දැනටමත් බාවිතා කරනවා ඇති. නමුත් මෙය අලුතෙන්ම පැමිණි විඩියෝ ප්ලේයර් එකක්. වැඩ ගොඩක් ඇතුලත් වෙනවා. පෙනුමත් හොඳයි. ලගදි ආපු KMplayer Update එකෙන් පස්සේ ඒ ප්ලේයර් එක ගොඩක් අයට නිසි ආකාරයෙන් වැඩ කරන්නේ නෑ. ඉතින් ඒ අය මේ ප්ලේයර් එක දාලා බලන්න. අන්තර්ජාලයේ නොමිලේ බාවිතා කිරීමට ලබාදෙන හොඳම ප්ලෙයර් අතුරින් එකක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. ඒ වගේම සිංහල උපසිරැසි සමඟ ෆිල්ම් බලන අයට කිසිදු ගැටළුවක් නෑ නියමෙට සිංහල සබ් වැඩ කරනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
මෙතනින් පිවිස මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

Technical Details

  • Software Name : PotPlayer
  • File size : 20MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : potplayer.daum.net