Apr 1, 2017

Android 7.0 Nougat Original Wallpapers

http://www.aluth.com/2017/04/android-70-nougat-original-wallpapers.html
ඇන්ඩ්‍රොයිඩ් නූගට් මෙහෙයුම් පද්ධතියේ ඔරිජිනල් වෝල්පේපර්ස්.

ලෝකේ වැඩියෙන්ම බාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. එය ලෝකයේ පිළිගත් දත්තවලට අනුව, මේ වෙද්දි ස්මාර්ට්


 ෆෝන් වලින් 63% පමණ අගයක් වෙනවා. 2016 අගෝස්තු මාසයේ ඇන්ඩොයිඩ් N නිකුත් කෙරුණු අතර ගොඩක් අයට අලුත් අප්ඩේට් එක සහාය දැක්වූයේ නෑ.  ඉතින් ඒ අයට මේ ඇන්ඩ්‍රොයිඩ්  N හි ඇතුලත් ඔරිජිනල් වෝල්පේපර්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් අපි ලබාදෙනවා. පහතින් අදාල වෝල්පේපර් එක උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.

http://download.aluth.net/2018/07/android-n-wallpaper-1-3-mb.html
 01.

http://download.aluth.net/2018/07/android-n-wallpaper-2-2-mb.html
 02.

https://drive.google.com/uc?export=download&id=0ByIph5ae0VAcSFJiT3R1YmlvaGs
 03.

http://download.aluth.net/2018/07/android-n-wallpaper-4-1-mb.html
 04.