Aug 2, 2017

Introducing LG Q6 Sinhala Review.

LG සමාගමේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එක LG Q6.

මෙම වසරේ නිකුත්වූ සුපිරි ස්මාර්ට් ෆෝන් එකක් ලෙස LG Q6 හදුන්වාදෙන්න පුළුවන්. අනෙකුත් ස්මාර්ට් ෆෝන් වලට

සාපේක්ෂව පැහැදිලි වෙනසක් මෙහි දක්නට තිබෙනවා. 5.5" Full Vision (2160 x 1080 resolution 442 ppi) ඩිස්ප්ලේ එකක් සහිත නිසා Samsung S8 පෙනුමට සමානයි. Wide Screen සෙල්ෆි කැමරාවක්, Face Recognition තාක්ෂණය යටතේ පරිශීලකයාගේ මුහුණ හදුනාගෙන Screen Lock ඉවත් වේ. ෆෝන් එකේ මුළු හතර රවුම් වන ලෙසින් ඩිස්ප්ලේ එකද නිමවා ඇත.

ඡායාරූපයක්.
මෙහි සුවිශේෂම කාරණය නම් Finger print Scanner එකක් නොමැති වීමයි.
බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.




3GB රැම් එකක්ද, ප්‍රොසෙසරය 1.4GHz Octa-Core Snapdragon 43532 GB Internal Storage, පිටුපස 13MP කැමරාවක් සහ ඉදිරිපස 5MP කැමරාවක් ඇතුලත් වෙනවා. 3,000 mAh Non-Removable බැටරියක් ද, නැවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වූ 7.1.1 Nougat ධාවනය වේ.