Feb 2, 2018

Call of Duty 4 Multi-play Sri Lankan Server

ලංකාවේ අලුත් Call of Duty 4 Multi-play server එකක්.

යාලුවොත් සමඟ අන්තර්ජාලයට සම්බන්ධ වී එකවර පරිගණක ක්‍රීඩාවේ නිරත වීම තමයි server එකකට log වෙලා කරන්නේ.

ඉතින් ඔන්න Call of Duty 4 සෙල්ලම් කිරීමට Server එකක් ලංකාවේ නිර්මාණය කරලා තිබෙනවා. Death Squad E Sports Clan එක විසින් මෙහෙයවන Server එකක්.

ගොඩක් වෙලාවට Servers වල අපිට අත්දකින ලොකු ප්රශ්නයක් වෙන Ping High Issues ගොඩක් දුරට Lag ඇතිකරනවා. ඒ වගේම හැකර්වරුන්යැයි කියාගන්නා විවිද tools පාවිච්චි කරගෙන ගේම් ගහන අයද මේ ගේම් එක ලංකාවේ ජනප්රිය වීමත් එක්කම ගොඩක් වැඩිවෙලා. ඒ නිසා Hack නොකර ගේම් ගහන පිරිසට ඇත්තටම එක ලොකු අවාසියක් වගේම වදයක්.

මේ Server එකේ Ping එක බොහෝ දුරට 80ත් -120ත් අතර නිසා Lag වීම් සහ වෙනත් ප්රශ්න බොහෝ දුරට නිරාකරණ වෙනවා. ඒ වෙගේම මෙහි ඇති Automation Admin bot එක වගේම හැම තිස්සෙම අනිවාර්යෙන්ම ඇඩ්මින් කෙනෙක් ඉන්න නිසා හැකර්වරුන්ගේ කරදර ඇත්තේම නැහැ.

පහත සදහන් IP Address එකෙන් ඔයාලට මේකට join වෙන්න පුළුවන්.
  • Game type –PromodSearch and Destroy Server
  • IP Address එක - 209.58.177.86:28960

IP address එකෙන් Join වෙන්න දන්නේ නැති අය මෙතනින් පිවිස වීඩියෝව බලන්න. Gameplay වීඩියෝවක් බලන්න.