Jun 21, 2018

Otter Browser - free open source web browser

ඔපෙරා (Opera) වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන කෙනෙක්නම් එහි ඇති classical පෙනුම හුරු පුරුදු ඇති. ඒ source code එක යොදාගෙන නිර්මාණය කරන ලද තවත් එක් වෙබ් බ්‍රවුසරයක් තමයි මේ Otter Browser ලෙස හදුන්වන්නේ. අන්තර්ජාලයේ සැරිසරන්න තවත් අලුත් වෙබ් බ්‍රව්සරයක්.

ඔපෙරා (Opera) වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන කෙනෙක්නම් එහි ඇති classical පෙනුම හුරු පුරුදු ඇති. ඒ source code එක යොදාගෙන

නිර්මාණය කරන ලද තවත් එක් වෙබ් බ්‍රවුසරයක් තමයි මේ Otter Browser ලෙස හදුන්වන්නේ. බලන්න තිරඡායාරූපයක්.


  මෙතනින් පිවිස බාගතකරගන්න.


Technical Details

  • Software Name : Otter Browser
  • Requirements : Windows All
  • License : Free
  • Developer website : otter-browser.org