Aug 13, 2018

Axialis IconGenerator - Customize & Create professional icons

සරල අතුරු මුහුණතකින් යුක්ත වන මෙම මෘදුකාංගය මගින්, ඔබට පහසුවෙන් වීඩියෝ කොටස් කපා වෙන් කිරීම, අවශ්‍ය පරිදි Crop කිරීම, Rotate කිරීම හා Convert කරගැනීමට පුළුවන් වෙනවා.ඇතැම් විට ඔබ ඔබගේ ස්මාර්ට්ෆෝනය මගින් වීඩියෝ කරන කළ විඩීයෝ එකක් පරිගණකයකින් බැලීමේදී හරහට rotate වී play විම සිදුවේ. නමුත් මෙම මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් නිවැරදිව video එකක් rotate කරගන්න පුළුවන් වෙනවා. අදාල වීඩියෝව drag & drop කිරීම මගින්ද add කරගන්න පුළුවන්. ඉන්පසු ඔබ සකස් කරගත් වීඩියෝව  MP4, MPG, AVI, WMV, M4V, 3GP, RM, FLV, SWF, MKV, WEBM, MOV, VOB, ASF, TS, MTS වැනි formats වලින් outputs ලබාගත හැක.අයිකන් නිර්මාණය කරන්න උසස් තත්වයෙන් යුතු මෘදුකාංගයක්.

ඉතා හොද මට්ටමේ අයිකන් නිර්මාණය කළ හැකි නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් ලෙස Axialis IconGenerator මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්.

මෙම මෘදුකාංගය මගින් ඉතාමත් පහසුවෙන් ඔබ කැමති අයිකන තෝරාගෙන ඒවා අවශ්‍ය පරිදි සකස් කර ගත හැකිය.බොහෝ විට ඔබ Graphic Design කරන කෙනෙක්නම් මෙම මෘදුකාංගය ඔබට බොහෝ උපකාරී වනු ඇත.පොදුවේ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් අවශ්‍ය ආකාරයට අයිකන් සකස් කරගන්න පුළුවන් හොදම මෘදුකාංගයක් ලෙස කිව හැකිය.ඒ වගේම මෙම මෘදුකාංගය තුළ ඇති සියලුම අයිකන් Vector format එකෙන් ලබාදී ඇත.

මෙම මෘදුකාංගය මගින් අයිකනයක් create කිරීමෙන් පසු PNG, BMP, JPG, ICO and ICNS ආදී bitmap files ආකාරයෙන් ද , SVG and XAML ආදී vector files ආකාරයෙන් ද සේව් කරගන්න පුළුවන්. බලන්න මෘදුකාංගයේ තිර ඡායාරූපයක්.


මෙමගින් ඔබගේ වටිනා කාලයත් ඉතිරි කරගනිමින් Professional මට්ටමේ අයිකන් නිර්මාණය කරගන්න පුළුවන්. මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Axialis IconGenerator
  • File size : 14.9 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : axialis.com