Dec 13, 2018

MacX DVD 2018 Xmas Special Offers & Giveaway

MacX DVD මෘදුකාංගය මගින් Mac මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකවල DVD Ripper කරන්න පුළුවන්. එනම් පරිගණකයට කොපි කරන්න බැරි DVD මේ මෘදුකාංගය මගින් copy කරගන්න පුළුවන්. ඒ අනුව DVD Movies, Music Videos පරිගණකයෙන් බලන්න හෝ ඇපල් අයිපෑඩ්, අයිෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම උපාංග මගින් බැලීමට convert කරන්නත් මේ මගින් පුළුවන්. නත්තල් මාසේ MacX DVD සමඟ වටිනා තෑගි දිනාගන්න අවස්ථාවක්.

MacX DVD නමින් මෘදුකාංග කිහිපයක්ම අපි ඔබට පෙර ලිපි වලින් ලබාදී තිබෙනවා. මේ නත්තල් මාසයේ මොවුන් විසින්

විශේෂ Giveaway සහ වටිනා තෑගි ලබාදීමේ වැඩසටහනක් අප වෙබ් අඩවිය හරහා සිදු කරනු ලබනවා. ඒවගේම අයිෆෝන් සහ මැක් පරිගණක අතර සිංදු, ඡායාරූපය, වීඩියෝ හුවමාරු කරගන්න පුළුවන් File Manager මෘදුකාංගයක් වූ "MacX MediaTrans" මේ කාලයතුල නොමිලේ ලබාදෙනවා. මෙය සාමන්‍යයෙන් අලෙවි වූයේ රු.9,800ක් වැනි මුදලකට. මෙතනින් Giveaway පිටුවට පිවිස, ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී මෘදුකාංගය License Key එක සමඟ බාගන්න පුළුවන්. බලන්න මෘදුකාංගයේ තිරඡායාරූපයක්.
 ඒ වගේම,
  1. Apple iPhone XR ෆෝන් 1ක්,
  2. Apple Watch Series 4 ස්මාර්ට් වොච් 2ක්,
  3. Anker Portable Charger 6ක්,
  4. MacX MediaTrans ජීවිත කාලයටම නොමිලේ බාවිතා කරන්න දිනකට License Key 10ක්,
දිනාගන්නත් පුළුවන්. මෙම අවස්ථාව හිමිවන්නේ මෙතනින් Giveaway පිටුවට පිවිස ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී සමාජිකත්වය ලබාගෙන ඔබ දැනට සිටින සමාජ ජාල වෙබ් අඩවියක මෙම Giveaway පිටුව ශෙයා කිරීමෙනි.

ඒවගේම VideoProc, MacX DVD Ripper Pro මෘදුකාංග දෙක මිලදීගන්නවානම් 50%Discount එකක් ලැබෙනවා.



VideoProc යනු වීඩියෝ එඩිට් කරන්න අවශ්‍ය මූලික ටූල්ස් ඇතුලත්කර හදපු මෘදුකාංගයක්. (Cut, Trim, Merge, Adjust, Trans-code)


MacX DVD Ripper Pro මෘදුකාංගය මගින් Mac මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකවල DVD Ripper කරන්න පුළුවන්. එනම් පරිගණකයට කොපි කරන්න බැරි DVD මේ මෘදුකාංගය මගින් copy කරගන්න පුළුවන්. ඒ අනුව DVD Movies, Music Videos පරිගණකයෙන් බලන්න හෝ ඇපල් අයිපෑඩ්, අයිෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම උපාංග මගින් බැලීමට convert කරන්නත් මේ මගින් පුළුවන්.

එසේනම් මෙම විශේෂ නත්තල් වරප්‍රසාද පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න සහ තරග වලට සහභාගී MacX DVD විශේෂිත Giveaway පිටුවට මෙතනින් පිවිසෙන්න.