Jan 2, 2019

WonderFox 2019 New Year Giveaway

අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන වොන්ඩර්ෆොක්ස් ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග කිහිපයක් නොමිලේ ලබාදීමේ විශේෂ New Year Giveaway Campaign එකක් අප වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $280 ක් එනම් රු.45,000 ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා. වොන්ඩර්ෆොක්ස් මෘදුකාංග නොමිලේ ලබාගන්න අවස්ථාවක්.

අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන වොන්ඩර්ෆොක්ස් ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග කිහිපයක්

නොමිලේ ලබාදීමේ විශේෂ New Year Giveaway Campaign එකක් අප වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $280 ක් එනම් රු.45,000 ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා. කොපි කරන්න බැරි DVD වීඩියෝ ෆයිල් පරිගණකයට කොපි කරගන්න පුළුවන් මෘදුකාංගයකි.

  • WonderFox DVD Ripper Pro - කොපි කරන්න බැරි DVD වීඩියෝ ෆයිල් පරිගණකයට කොපි කරගන්න පුළුවන් මෘදුකාංගයකි.
  • IObit Malware Fighter Pro - Malware, virus වලින් පරිගණකය ආරක්ෂා කරයි.
  • DoYourData Uninstaller Pro - මෘදුකාංග සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න මේ මගින් පුළුවන්.
  • Focusky - HTML5 වලින් presentations සහ Animated videos හදන්න පුළුවන් මෘදුකාංගයකි.
  • AweEraser for Windows - Recovery කරලාවත් ගන්න බැරිවෙන්න හාඩ් එකේ දත්ත Delete කරන්න පුළුවන් මෘදුකාංගයකි.
  • PDF Link Editor Pro - PDF ෆයිල් Edit, add, replace, remove සහ extract කරගන්න මේ මගින් පුළුවන්.
  • Wise Registry Cleaner Pro - Registry ෆයිල් ක්‍රමවත්ව Clean කරන්න සහ පරිගණකය Optimize කරගන්න මේ මගින් පුළුවන්.

මෙම සියළු මෘදුකාංග බාගැනීමට 👉 මෙතනින් පිවිසෙන්න Giveaway පිටුවට. මෙම අවස්ථාව හිමිවන්නේ ජනවාරි 5 දින දක්වා පමණයි.