Feb 27, 2019

EaseUS Partition Master Free

සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව හාඩ් එක කොටස් වලට වෙන් කිරීම තරමක් සංකීර්ණ කාරණයක්. රිගණකයේ හාඩ් එක Partition කරන්න මෘදුකාංගයක්.

සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව හාඩ් එක කොටස් වලට වෙන් කිරීම

 තරමක් සංකීර්ණ කාර්‍යයක්. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින්ම හරි හැටි Partition කිරීම නොදැන සිදුකලහොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හානියක් වීමටත්, නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමටත් සිදු වෙනවා. අන්න ඒ කාරණය නිසා ඕනෑම කෙනෙක්ට කිසිදු ගැටළුවකින් තොරව පරිගණකයේ හාඩ් එක partition වලට කඩා ගන්න උපකාරීවෙන මෘදුකාංගයක් EaseUs ආයතනය හදුන්වාදෙනවා. මෙහි නම EaseUS Partition Master Free.

බලන්න තිරඡායාරූප කිහිපයක්.



මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වනවා. මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න.




Technical Details

  • Software Name : EaseUS Partition Master Free
  • Requirements : Windows All
  • License : Free / Paid
  • Developer Website : www.easeus.com