Showing posts with label PDF Book. Show all posts
Showing posts with label PDF Book. Show all posts

ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ඇතුලත් වටිනා PDF පොත් 8ක් අපි අද මෙම ලිපිය මගින් ලබාදෙනවා. වැඩි කතා නැතුව ඔබට අවශ්‍ය පොත පහතින් බාගත කරගන්න. ඉංජිනේරු තාක්ෂණවේදය සිංහල PDF පොත්.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ඇතුලත් වටිනා PDF පොත් 8ක් අපි අද මෙම ලිපිය මගින් ලබාදෙනවා. පහතින් බාගත කරගන්න.

පාලි භාෂාව යනු ලංකාවේ බුදු දහම හා සබැඳි භාෂාවකි. ඉපැරණි ග්‍රන්ථ රචනා කර ඇත්තේද මෙම පාලි භාෂාවෙනි. ඒවගේම භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේද පාලි භාෂාවෙනි. ඒ උතුම් භාෂාව සරළව මුල සිටම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට මෙම PDF ග්‍රන්ථයෙන් හැකියාව ලැබෙනවා. සිංහල භාෂාවෙන් රචිත මෙය කියවා තේරුම් ගැනීමට පහසු ලෙස නිර්මාණයකර තිබෙනවා. පාලි භාෂාව මුලසිට ඉගෙනගන්න PDF පොතක්.

පාලි භාෂාව යනු ලංකාවේ බුදු දහම හා සබැඳි භාෂාවකි. ඉපැරණි ග්‍රන්ථ රචනා කර ඇත්තේද මෙම පාලි භාෂාවෙනි.

Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි. Arduino ලෙස පරපථයක් සහ මෘදුකාංගයක් තිබෙනවා. මුලදි ටිකක් මෙය ඔබට හුරුපුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මෙහි ඇතුලාන්තය හදුනාගැනීමෙන් පසු ඔබට සිත්ගන්නා සුළු නිර්මාණ කරන්න පුළුවන්, ඒවගේම තමන්ගේ සිතෙහි ඇතිවෙන නව නිර්මාණ සඳහා පණපෙවීමටත් මෙයට පුළුවන්. ප්‍රධාන වශයෙන් LED ආලෝක රටා නිර්මාණය, රොබෝ නිර්මාණ, මෝටර් පාලක පද්ධතිය සැකසීම,ආරක්ෂක උපාංගයක් ලෙස සෑදීම ප්‍රධාන තැනක් ගනී. අප හදුන්වාදෙන මෙම PDF පොත අප උපුටාගනු ලබන්නේ වසන්ත කුමාර මහත්මයාගේ "Arduino Programming" නම් කෘතියෙනි. ආර්ඩුයිනෝ (Arduino) ඉගෙන ගැනීමට වටිනා PDF පොතක්.

Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි.

අපි ඔයාලට අන්තර්ජාලයෙන් අඩු මුදලට මිලදී ගන්න එක එක වටිනා ගැජට් හදුන්වාදෙනවා. අද හදුන්වා දෙන්නේ ගෙවන මිලට උපරිම වාසියක් ලබාදෙන කැමරාවක්. නිකන් කැමරාවක් නෙවෙයි Action කැමරාවක්. ඒ කියන්නේ බයික් වලින් වැඩ දාන අයට හෙල්මට් එකේ සවි කරන්න, පාපැදි වල, ජලය තුල සිදුකරන ක්‍රියාකාරකම් කැමරා කරන්න බාවිතා කරන්නේ මේ Action කැමරා තමයි.A/L විද්‍යාව හදාරන අයට වටිනා PDF ලිපි සහ ප්‍රශ්න පත්තර.

අපොස උසස් පෙළ විද්‍යා විෂයයන් කරන නංගිලා මල්ලිලාට අනුමාන ප්‍රශ්න පත්තර සහ කෙටි සටහන් රැසක් ඇතුලත්

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කසුන් ලියනගේ මහත්මයා විසිනුයි. අපි කලින් ලබාදුන් ජාවා PDF පොත වගේම පරිගණක ක්‍රම ලේඛනය ඉගෙනගන්න අයට C++ පරිගණක භාෂාව මුල සිට දැන ගැනීමට මෙම PDF පොත නිර්මාණය කර ඇත. මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛ පදනම් කරගෙන මෙම පොත නිර්මාණයකර ඇත. Programming ඉගෙන ගන්නවානම් මේ මූලික කරුණු දැන සිටිය යුතුවේ.පරිගණක ක්‍රම ලේඛනය C++ ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කසුන් ලියනගේ මහත්මයා විසිනුයි. අපි කලින් ලබාදුන් ජාවා PDF පොත වගේම

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා විසිනුයි. පරිගණක මෘදුකාංග, වෙබ් අඩවි නිර්මාණයේදී  බහුලව බාවිතා වෙන පරිගණක භාෂාවක් ලෙස ජාවා (Java) හැදින්විය හැක. මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛ පදනම් කරගෙන මෙම පොත නිර්මාණයකර ඇත. Programming ඉගෙන ගන්නවානම් මේ මූලික කරුණු දැන සිටිය යුතුවේ.පරිගණක ක්‍රම ලේඛනය ජාවා ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා විසිනුයි.

"ලස්සන වසිලීස්සා" සුරංගනා කතා පොත PDF ලෙසින්.

ලස්සන වසිලීස්සා පොත කියවල නැති කෙනෙක් ඉන්නවනම් වයස තාරාතිරම ගැන හිතන්නේ නැතුව අදම කියවන්න, මේක ලස්සන රුසියානු සුරංගනා කතා

එළවළු වගාව සඳහා වටිනා උපදෙස් පොත් දෙකක්.

වෙළඳ පොලේ ඇති එළවළු වලට ඇතිකෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ගොඩක් අය තමන්ගේ ගෙවත්තේ පොඩියට එළවළු වගා කරමින් තම එදිනෙදා

http://www.aluth.com/2015/10/sinhalese-english-grammer-learning-book.html
uq, bokau bx.%Sis bf.k .kak jákd fmd;la¡

wms Thd,g bx.%Sis bf.k .kak mdvï ud,djla f.kdjd u;l we;s¡ Tkak ta whg ;j;a f,ais fjkak uq, bokau bx.%Sis bf.k .kak

http://www.aluth.com/2015/05/information-technology-general-knowledge.htmlmß.Kl ;dlaIKh bf.k .kak ish¨ fokdg uQ,sl oekqu¡

Thd fudk mß.Kl mdGud,djla lr;a uq,skau bf.k.kak fjk uQ,sl lreKq ldrKd we;=,;a
mß.Kl mdvu we;=,;a isxy, PDF f.dkqj wms Thd,g ,nd fokjd¡

http://www.aluth.com/2015/01/special-incidents-on-poya-days.html
wjqreoafoa udi 12 ;=, we;s fmdfydh osk 12 jeo.;alu¡

wo 2015 jif¾ uq,au fmdfydh oskh wdrïN jqkd¡ wms n,uq fï tla tla fmdfydh oskfha úfYaI isÿùï¡

http://www.aluth.com/2014/12/thripitakaya-buddha-book-17-mb.html
;%smsgl fmd;a jykafia mß.Klfhka n,kak¡

wo fmdfydh ojfia f.dvdla jákd hula Thd,g fokak w¨;a¡fldï wms fuu ,smsh ,shkjd¡ nqÿ oyfï tla YdLdjla jk f;arjdofha b.ekaùï mokï ù we;af;a ;%smsglh u;h' msgl hkq mei fkdfyd;a l+vhg md,s niska fhfok mohhs' fufia nqÿkaf.a foaYkd wvx.= msgl ;=kls fkdfyd;a ;%smsglhhs'

http://www.aluth.com/2014/05/electric-circuit.html
bf,lafg%dksla mßm: 100la we;=,;a PDF fmd;'

bf,lafg%dksla mßm: álla odkak wmsg f.or boka w;ayod n,kak mq¨‍jka tajd lsh,d B-fï,a lr,d ;snqKd'

http://www.aluth.com/2014/05/java-pdf.html
java bf.k .kak ir, isxyf,ka ,shQ PDF fmd;'

Java
bf.k .kak f.dvdla wh wdihs'ta ksid cdjd uq, bokau bf.k .kak mq¨‍jka wmQre fmd;la wms Thd,g ;s,sK lrkjd'

Java ir, isxyf,ka bf.k .kak PDF fmd;la'

wfma rfÜ fukau f,daflu f.dvdla ckm%shu mß.Kl Programming Language tlla ;uhs cdjd lshkafka'

http://www.aluth.com/2014/06/Senith-spinena-Electronic-books4-5-6.htmlbf,lafg%dksla bf.k.kak ˜‍fiks;a iamskeK˜‍ iÕrd'

bf,lafg%dksla mßm: ks¾udKh lrk whg iÕrd 3la wms l,ska ojfia ,smsfhka ÿkakd' Tkak wo b;sß iÕrd 3;a ,ndfokjd'

http://www.aluth.com/2014/06/Senith-spinena-Electronic-books1-2-3.htmlbf,lafg%dksla bf.k .kak jákd fmd;a 3 la'

bf,lafg%dksla mßm: ks¾udKh lrk wh wfmka ;j;a ják lshk fmd;a ,nd fokak lsh,d f.dvdla b,a,Sï lr,d ;snqKd'


mkaish mkia cd;l fmd;¡

wfma ;sf,d.=re jq iïud iïnqÿrcdKka jykafia f.a fmr wd;au Ndjh ms,sno ,shjqkq l;d jia;=ka we;=,;a fmd;a jykafia ;uhs fï mkaish mkia cd;l fmd;' Thd,;a fï fmdf;a jákd cd;l l;d lshj,d ðúf;a id¾:l lr.kak' fï fmd; cd;s wd.ï fíohla ke;=jfï fmdf;ka wfma ðú; j,g .kak mq¨‍jka wdo¾Y wisñ;hs'