Sep 6, 2017

Kakasoft Folder Protector

ෆෝල්ඩර් ලොක් කරන්න ලේසිම මෘදුකාංගයක්.

පරිගණකයක තිබෙන දත්තයන් (වීඩියෝ, ඡායාරූප, Documents, යනාදිය) ෆෝල්ඩර් එකකට දාලා ලොක් කරගන්න පුළුවන් ජනප්‍රිය මෘදුකා‍ංගයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.


බලන්න ස්කීන්ශොට් එකක්.


මෙය පෝටබල් මෘදුකා‍ංගයක් ලෙස ක්‍රියා කරන නිසා පෙන් එකක තිබෙන ෆෝල්ඩර් වුවත් ලොක් කරන්න පුළුවන්. මෙතනින් පිවිස මෘදුකා‍ංගය බාගන්න.


Technical Details

  • Software Name :  Kakasoft Folder Protector
  • File size : 1.5 MB
  • Requirements : Windows All
  • License : Free Trial / Buy
  • Publisher website : www.kakasoft.com