May 7, 2018

WovoTALK - Instant Messenger App

මැසේන්ජර් කිව්වම ඔයාට එක පාරට මතක් වෙන්නේ ෆේස්බුක් මැසේන්ජර් නේ. මේක ඇවිල්ලා Instant Messenger ඇප් එකක්.අපේ රටේ නිර්මාණයවූ Messenger ඇප් එක.

මැසේන්ජර් කිව්වම ඔයාට එක පාරට මතක් වෙන්නේ ෆේස්බුක් මැසේන්ජර් නේ. මේක ඇවිල්ලා Instant Messenger ඇප් එකක්.

යාළුවන් සමග චැට් (Emoji 😊ඇතුලත්) කරන්න, Data Voice & Video Call ගන්න, Photo & Video (500Mb වෙනකම් පුලුවන්) ශෙයා කරගන්න වැනි මූලික කාරානා මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්. මේක අපේ රටේ නිපදවූ නිසා ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකටත් දාගෙන බලන්න.

බලන්න තිර ඡායාරූප කිහිපයක්.







අපිට අවශ්‍ය මූලික option පමණක් ඇතුලත් නිසා ෆෝන් එකේ ram එකෙන් ගන්නේ ඉතාමත් අඩු කොටසක්. ඒ නිසා ෆෝන් එක හිරවෙන්නෙවත්, රත් වෙන්නෙවත් නැතුව බාවිතා කරන්න පුළුවන්. මැසේජ් සහ Call වලට ඉතාමත් අඩු මට්ටමකින් ඩේටා බාවිතා වෙන නිසා ඒ වාසියත් තියෙනවා. අවශ්‍ය අය මෙතනින් පිවිස ඇප් එක බාගන්න.

නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් Play-store එකේ WovoTALK කියලා search කරලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙම ඇප් එකේ Updates කිහිපයක්ම ඉදිරියේදී ලබා දෙන්න සුදානම් වෙන බවයි මෙහි නිර්මාණය කෙරූවන් සදහන් කලේ. එම Update මගින් දැනට තිබෙන bugs හදුනාගෙන ඒවට විසදුම් වගේම, ඉදිරියේ තව අලුත් Features කිහිපයක්ම ලබාදෙන්න මෙයාලා කටයුතු කරාවි. ලංකාවේ නිර්මාණයක් නිසා දිරියක් වෙන්න ඔයාලට කරන්න එකම දේ, මේ App එක ඩවුන්ලොඩ් කරගෙන, මොනව හෝ ප්‍රශ්නයක් තියෙනවනම් ඒවා මෙයාලට රිපොට් කරලා මේ App එක Develop කරන්න උදව්වක් වෙන්න. මේ වැඩේට තවත් ශක්තියක් වෙන්න, Review එකකුත් දාන්න අමතක කරන්න එපා. 😊✊