Jul 23, 2018

Get WinX DVD Ripper for Free : Rip & Copy DVDs

DVD Rip කරන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා අප විසින් නිර්දේශ කරන හොඳම මෘදුකාංගය මෙයයි. DVD Rip කරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට, සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVI වැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file size එක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්. Hi Quality Video සහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convert කරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා.පරිගණකයට වටිනා මෘදුකාංගයක් ලයිසන් කී එක සමග.

DVD Rip කරන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා අප විසින් නිර්දේශ කරන හොඳම මෘදුකාංගය මෙයයි.


DVD Rip කරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට, සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVI වැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file size එක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්.

Hi Quality Video සහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convert කරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා. පහතින් බලන්න මෘදුකාගයේ තිරඡායාරූපය කිහිපයක්.


Level-3 Hardware Acceleration සහිත එකම DVD Ripper මෘදුකාංගය වන්නේ මෙම WinX DVD Ripper Platinum යෙදවුමයි. අඩු Hardware usage එකක් යටතේ ක්‍රියා කරන නිසා Ripper සහ වීඩියෝ convert වෙන අවස්ථාවේ පරිගණකය මන්දගාමී වන්නේත් නෑ. මෙම මෘදුකාංගය බාවිතා කර DVD Rip කරන ආකාරය පහත වීඩියෝව බලන්න.



මෙතනින් 👉 WinX DVD Ripper නොමිලේ ලබාදෙන සංස්කරණය ඔබගේ පරිගණකයට බාගන්න.  මෙතනින් පිවිස 👉 WinX DVD Ripper platinum සංස්කරණය බාගන්න. ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ශෙයා කිරීමෙන් platinum සංස්කරණය මාස 6ක් බාවිතා කිරීමට හැකි සීරියල් කී එකක් නොමිලේ ලබා දෙනවා.


Technical Details

  • Software Name : WinX DVD Ripper
  • File size : 31.8 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : winxdvd.com