Aug 5, 2018

Auslogics Windows Slimmer - Save space and remove unnecessary files

පරිගණකයක් කාලයක් භාවිතා කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි, පරිගණකය මන්දගාමී වීම. එය එසේ වීම සාමාන්‍ය දෙයක්.    එසේ වීමට විවිධ හේතු සාධක බලපානවා. ඒ අතරින් අනවශ්‍ය ෆයිල් ගොඩගැසී තිබීම, හාඩ් ඩ්‍රයිව් එකේ ධාරිතාව පිරීයාම වැනි හේතු නිසා බොහෝ විට පරිගණකය මන්දගාමී වේ. මෘදුකා‍ංග Uninstall කරත් යම් ෆයිල් ඉතිරිවී Uninstall වී තිබීම වැනි කාරණා මෙයට හෙතුවේ. ඉතින් මේ ගැටලුවට හදුන්වාදෙන්න පුළුවන් හොදම මෘදුකාංගයක් ලෙස Auslogics Windows Slimmer නම් මෘදුකාංගය පෙන්වා දෙන්න පුළුවන්.පරිගණකයේ අනවශ්‍ය දෑ ඉවත් කරගන්න නියම මෘදුකාංගයක්.

පරිගණකයක් කාලයක් භාවිතා කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි, පරිගණකය මන්දගාමී වීම. එය එසේ වීම සාමාන්‍ය දෙයක්.

එසේ වීමට විවිධ හේතු සාධක බලපානවා. ඒ අතරින් අනවශ්‍ය ෆයිල් ගොඩගැසී තිබීම, හාඩ් ඩ්‍රයිව් එකේ ධාරිතාව පිරීයාම වැනි හේතු නිසා බොහෝ විට පරිගණකය මන්දගාමී වේ. මෘදුකා‍ංග Uninstall කරත් යම් ෆයිල් ඉතිරිවී Uninstall වී තිබීම වැනි කාරණා මෙයට හෙතුවේ. ඉතින් මේ ගැටලුවට හදුන්වාදෙන්න පුළුවන් හොදම මෘදුකාංගයක් ලෙස Auslogics Windows Slimmer නම් මෘදුකාංගය පෙන්වා දෙන්න පුළුවන්.

ඉතා සරල අතුරු මුහුණතක් සහිත මෘදුකාංගයක්වන මෙය ඔබේ පරිගණකය ස්ථාපනය කිරීමෙන් පසුව ඉතාමත් පහසුවෙන් පරිගණකයේ ඔබට නොපෙනන අනවශ්‍ය ෆයිල් මොනවද හොයාබලා ඉක්මනින් ඉවත් කරලා දෙනවා. තවද පරිගණකයේ ස්ථාපනය කර ඇති එහෙත් Uninstall කිරීමට නොහැකි මෘදුකාංග වුවද Uninstall කරගන්න මෙමගින් පුළුවන්. බලන්න තිර ඡායාරූප කීපයක්.




මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Auslogics Windows Slimmer
  • File size : 11.81 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : auslogics.com