Mar 20, 2019

Winamp Player is back - free download

85-95 සෙට් එකට මතක ඇති ඒ කාලේ Mp3 එකක් අහන්න වින්ඩෝස් මීඩියා ප්ලේයර් වෙනුවට බාවිතා කරපු වින්ඈම්ප් මෘදුකාංගය. මේ ප්ලේයර් එකට අපූරු Skin නිර්මාණය වී තිබුණා. ඒවගේම Equalizer එකත් control කරන්න හරිම ලේසියි. Sound Quality එකත් ඒවගේම සුපිරියි. නමුත් කලකට පසු මෘදුකාංගය ජනප්‍රියම මොහොතක යම් හේතුවක් නිසාවෙන් මෙම ප්ලේයර් එක නිල වශයෙන් නිකුත් කිරීම නවතනු ලැබුවා. ඔන්න අවුරුදු ගාණකට පස්සේ මේ වින්ඈම්ප් මෘදුකාංගය ආපහු ඩිවලොපර්වරු 5.8 සංස්කරණය මගින් යලි නිකුත්කර තිබෙනවා. 😍 Winamp ප්ලේයර් එක නැවතත් පැමිණෙයි.

85-95 සෙට් එකට මතක ඇති ඒ කාලේ Mp3 එකක් අහන්න වින්ඩෝස් මීඩියා ප්ලේයර් වෙනුවට බාවිතා කරපු වින්ඈම්ප් මෘදුකාංගය.

මේ ප්ලේයර් එකට අපූරු Skin නිර්මාණය වී තිබුණා. ඒවගේම Equalizer එකත් control කරන්න හරිම ලේසියි. Sound Quality එකත් ඒවගේම සුපිරියි. නමුත් කලකට පසු මෘදුකාංගය ජනප්‍රියම මොහොතක යම් හේතුවක් නිසාවෙන් මෙම ප්ලේයර් එක නිල වශයෙන් නිකුත් කිරීම නවතනු ලැබුවා. ඔන්න අවුරුදු ගාණකට පස්සේ මේ වින්ඈම්ප් මෘදුකාංගය ආපහු ඩිවලොපර්වරු 5.8 සංස්කරණය මගින් යලි නිකුත්කර තිබෙනවා. 😍

මේ ප්ලේයර් එක නැවත මතක් කරගන්න ජන්ප්‍රිය ස්කින් සහිත පහත ස්ක්‍රීන්ශොට් ටික බලන්න.




මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වනවා. මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න. නැතිනම් මෙතනින් පිවිස අපගේ වෙබ් අඩවියෙන් බාගන්න.




Technical Details

  • Software Name : Winamp
  • Requirements : Windows All
  • License : Free
  • Developer Website : www.winamp.com