Jul 26, 2016

WinX MediaTrans

http://www.aluth.com/2016/07/winx-mediatrans.html
ඇපල් අයිෆෝන්, ටැබ් සඳහා
WinX MediaTrans මෘදුකාංගය.

ඇපල් Device වලට සිංදු, වීඩියෝ, පින්තූර ඇතුලත් කරන්න සහ පරිගණකයට save කරගන්න මෙම මෘදුකාංගය ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා.


අපි සාමාන්‍යයෙන් බාවිතා කරන iTunes වලින් මේ වැඩේ කරන්න ටිකක් අපහසුයි. iTunes මගින් Auto Sync වෙන නිසා Device එකේ ඇතුලත් දත්ත පවා අපිට නැතිවෙන අවස්ථා තිබෙනවා. මේ මෘදුකාංගය user friendly නිර්මාණය කරලා තියෙන නිසා ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්නත් හරිම පහසුයි.

බලන්න ස්ක්‍රීන්ශොට්

මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගන්න.

Technical Details

  • Software Name :  WinX MediaTrans
  • File size : 20 MB
  • Requirements : Windows All
  • License: Free Trial
  • Publisher website :  www.winxdvd.com

 
Top