Showing posts with label IT. Show all posts
Showing posts with label IT. Show all posts

A domain name is the Internet address we use to access a website. A domain name is like a website name or URL.
Select the Domain Name that matches the Keyword that the Website is built on.

A domain name is the Internet address we use to access a website.

අධ්යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රය  දැන් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්බකර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය (www.doenets.lk) මගින් මෙම සහතික පත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා. මෙහිදී අපට විදේශ රටවල අධ්යාපන ආයතන පිළිගන්නා ආකාරයට සහතික පත්‍ර ලබාගැනීමට ඇති හැකියාවද පවතිනවා. දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්.

අධ්යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රය

මූලික වශයෙන් බැංකු තනතුරු සඳහා පවත්වනු ලබන තරග විභාග සඳහා වැදගත්වෙන කලින් පැවති විභාග පාස් පේපර්ස්, සාමාන්‍ය දැනීම ප්‍රශ්න, ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න, තොරතුරු තාක්ෂණය සහ මූලික දැනුම යනාදී අංශ යටතේ බැංකු විභාග වලදී පැමිණෙන ප්‍රශ්න පත්‍ර යනාදී වටිනා තොරතුරු රැසක් ඔබට මේ ලිපියෙන් ලබාගන්න පුළුවන්. බැංකු තරග විභාග වලදී පමණක් නෙවෙයි රාජ්‍ය පරිපාලන තරග විභාග සදහා ඉදිරිපත් වෙන අයටත් මේ ලිපි වැදගත් වෙනවා. ඒ සියලු විභාග වලදී ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න, තොරතුරු තාක්ෂණය සහ මූලික දැනුම, සාමාන්‍ය දැනුම අනිවර්‍යයයි. බැංකු විභාග සහ රාජ්‍ය පරිපාලන විභාග ලියන අයට වටිනා ලිපි එකතුවක්. 

මූලික වශයෙන් බැංකු තනතුරු සඳහා පවත්වනු ලබන තරග විභාග සඳහා වැදගත්වෙන කලින් පැවති විභාග පාස් පේපර්ස්,

Python කියන්නේ වර්තමානයේ ජනප්‍රියම object oriented programming language එකක්. මේ භාෂාව අපිට උසස්පෙල GIT විෂය හැදෑරීමේදී තමයි මුලින්ම හමුවන්නේ. සි‍ංහලෙන් Python භාෂාව
ඉගෙනගන්න 
PDF පොතක්.

Python කියන්නේ වර්තමානයේ ජනප්‍රියම object oriented programming language එකක්. මේ භාෂාව අපිට උසස්පෙල GIT විෂය 

අපි පසුගිය ලිපියෙන් කතා කළා මොකද්ද මේ CISCO කියන්නේ කියල. පසුගිය ලිපිය මග හැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතනින් පිවිස එම ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම පසුගිය ලිපියෙන් කිවුව මේ ලිපියෙන් CCNA Exam එක ගැන කතා කරනවා කියල. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CCNA Exam එක ගැන මුලික විස්තර, කොහොමද exam එකට ලියාපදිංචි වෙන්නේ, කොපමණ මුදලක් යනවද සහ CCNA Exam එකට මුහණ දෙන්න බලාගෙන ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන විස්තර ටිකක්. ඔයත් පසුගිය ලිපිය කියෙව්ව කෙනෙක්නම් මතක ඇති ඔයාට මම කිව්වා  CCNA Exam එක කියන්නේ අපි හිතන තරම්ම පහසු exam එකක් නෙවෙයි කියල. ඒ වගේම මම කිව්වා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් A/L තරම්වත් අපහසු exam එකක් නෙවෙයි කියලා. තව එක කාරණයක් කිව්වොත්, CCNA කිව්වට අපි ඉදිරියට කතා කරන්නේ CCNA Routing & Switching වලට අදාල කාරනා විතරයි. මුල් ලිපිය කියෙව්වනම් මතක ඇතිනේ. ඔයාට CISCO පොරක් වෙන්න ඕනි නම් තව paths තියනවා කියල. එත් අපි කතා කරන්නේ R&S එහෙම නැත්තම් Routing and Switching ගැන. CCNA Exam ගැන සි‍ංහලෙන් දැනගනිමු.

අපි පසුගිය ලිපියෙන් කතා කළා මොකද්ද මේ CISCO කියන්නේ කියල. පසුගිය ලිපිය මග හැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතනින් පිවිස එම ලිපිය කියවන්න.

කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. ඒ කියන්නේ හරියට apple කියන්නේ mobile phone ලෝකේ බලවතා වගේ CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO company එක ප්‍රධාන වශයෙන්  කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක  කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල. CISCO කියන්නේ මොකද්ද ?

IT කියන්නේ දැන් ලංකාවේ තියන trending ම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ. Google trends වලට ගිහින්

Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි. Arduino ලෙස පරපථයක් සහ මෘදුකාංගයක් තිබෙනවා. මුලදි ටිකක් මෙය ඔබට හුරුපුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මෙහි ඇතුලාන්තය හදුනාගැනීමෙන් පසු ඔබට සිත්ගන්නා සුළු නිර්මාණ කරන්න පුළුවන්, ඒවගේම තමන්ගේ සිතෙහි ඇතිවෙන නව නිර්මාණ සඳහා පණපෙවීමටත් මෙයට පුළුවන්. ප්‍රධාන වශයෙන් LED ආලෝක රටා නිර්මාණය, රොබෝ නිර්මාණ, මෝටර් පාලක පද්ධතිය සැකසීම,ආරක්ෂක උපාංගයක් ලෙස සෑදීම ප්‍රධාන තැනක් ගනී. අප හදුන්වාදෙන මෙම PDF පොත අප උපුටාගනු ලබන්නේ වසන්ත කුමාර මහත්මයාගේ "Arduino Programming" නම් කෘතියෙනි. ආර්ඩුයිනෝ (Arduino) ඉගෙන ගැනීමට වටිනා PDF පොතක්.

Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි.

Photoshop මෘදුකාංගය කියන්නේ Adobe සමාගම විසින් නිර්මාණයකල ලෝකයේ අංක එකේ Photo editing යෙදවුමයි. අපේ රටේද ෆොටෝශොප් මෘදුකාංගයෙන් වැඩ ගන්න බහුතරයක් සිටිනවා. ඒවගේම ෆොටෝශොප් ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින පිරිසකුත් ඉන්නවා. අන්න ඒ අයට තේරෙන සිංහලෙන්ම ෆොටෝශොප් මෘදුකාංගයේ ඇතුලත් Tools මොනවද, එම Tools වලින් කරන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් PDF ආකාරයෙන් නිර්මාණය කල පොතක් අප අන්තර්ජාලයෙන් සොයාගනු ලැබුවා. මෙම PDF Book එක නිර්මාණයකල කතෘ විසින් මුලසිට Photoshop ඉගෙනීමට කැමති අයට හොද ආරම්භයක් ලබාදෙන බව අපට කිව හැකියි. එබැවින් මෙය රචිත පුද්ගලයාට අප ස්තූතිවන්ත විය යුතුයි.ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.
 
Photoshop මෘදුකාංගය කියන්නේ Adobe සමාගම විසින් නිර්මාණයකල ලෝකයේ අංක එකේ Photo editing යෙදවුමයි.

ලැප්ටොප් පරිගණකයක ඉක්මනින්ම ක්ෂය වන උපාංගය වන්නේ එහි බැටරියයි. එය නිසි ලෙස නඩත්තු කිරීම මගින් එහි ආයුකාලය දීර්ඝ කරගන්න පුළුවන් වෙනවා. එබැවින් ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නෙකු එහි බැටරිය නඩත්තු කළ යුතු ආකාරය පිළිබද දැන සිටීම වැදගත් වෙනවා. බොහෝ ලැප්ටොප් මෙන්ම දුරකතන වලද දැනට භාවිතා වන්නේ Li-ion බැටරි වර්ගය වේ.මෙයට නිශ්චිත ආයුකාලයක් තිබේ.බැටරි නිෂ්පාදකයින් එය නිශ්චිතව දක්වනු ලබයි.එවිට එය කල්ඉකුත්වූවා සේ සළකයි. එහෙත් වැරදි භාවිතය නිසා බැටරිය කල්ඉකුත්වීමේ දිනට කලින් එය බාල තත්ත්වයට පත්වීම වලක්වා ගැනීමට ක්රාම කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.ලැප්ටොප් පරිගණක බාවිතා කරන අයට වටිනා ලිපියක්.

ලැප්ටොප් පරිගණකයක ඉක්මනින්ම ක්ෂය වන උපාංගය වන්නේ එහි බැටරියයි. එය නිසි ලෙස නඩත්තු කිරීම මගින් එහි ආයුකාලය දීර්ඝ කරගන්න

ඔබගේ අයිෆෝන් එකේ තිබෙන ඡායාරූප, වීඩියෝ, ඕඩියෝ, contacts ආදිය ලේසියෙන්ම පරිගණකයට transfer කරගන්න සහ පරිගණකයේ දත්ත   ෆෝන් එකට දාගන්න මේ IOTransfer මෘදුකාංගයෙන් පුළුවන්. මෙහි තෙවන සංස්කරණය ඩිවලොපර්වරු විසින් නිකුත්කරනු ලැබුවා. මේමගින් youtube, Facebook, vimeo වෙබ් අඩවිවල පවතින වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න, වීඩියෝ convert කරලා ෆෝන් එකට දාගන්න, ෆෝන් එකේ අනවශ්‍ය දත්ත ඉවත් කරලා clean කරන්න, වයිෆයි සමඟ connect වී මෘදුකාංගය හරහා ෆෝන් එකට file transfer කරන්නත් පුළුවන්.A/L 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය ගුරු උපදේශයක

ඔබගේ දුරකතනයට එහි සේවා සම්පාදකයා සමඟ සබඳතාව ඇති කරන්නේ SIM පත හරහා යි. සිම් පතෙහි ආරම්භය 1991 දක්වා ඈතට දිවයන්නකි.ස්මාර්ට් ජංගම උපාංග සඳහා හදුන්වාදෙන eSim තාක්ෂණය.

ඔබගේ දුරකතනයට එහි සේවා සම්පාදකයා සමඟ සබඳතාව ඇති කරන්නේ SIM පත හරහා යි. සිම් පතෙහි ආරම්භය 1991 දක්වා ඈතට දිවයන්නකි.

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කසුන් ලියනගේ මහත්මයා විසිනුයි. අපි කලින් ලබාදුන් ජාවා PDF පොත වගේම පරිගණක ක්‍රම ලේඛනය ඉගෙනගන්න අයට C++ පරිගණක භාෂාව මුල සිට දැන ගැනීමට මෙම PDF පොත නිර්මාණය කර ඇත. මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛ පදනම් කරගෙන මෙම පොත නිර්මාණයකර ඇත. Programming ඉගෙන ගන්නවානම් මේ මූලික කරුණු දැන සිටිය යුතුවේ.පරිගණක ක්‍රම ලේඛනය C++ ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කසුන් ලියනගේ මහත්මයා විසිනුයි. අපි කලින් ලබාදුන් ජාවා PDF පොත වගේම

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා විසිනුයි. පරිගණක මෘදුකාංග, වෙබ් අඩවි නිර්මාණයේදී  බහුලව බාවිතා වෙන පරිගණක භාෂාවක් ලෙස ජාවා (Java) හැදින්විය හැක. මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛ පදනම් කරගෙන මෙම පොත නිර්මාණයකර ඇත. Programming ඉගෙන ගන්නවානම් මේ මූලික කරුණු දැන සිටිය යුතුවේ.පරිගණක ක්‍රම ලේඛනය ජාවා ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා මහත්මයා විසිනුයි.

පොඩ්කාස්ට් කියලා කියන්නේ ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය නමුත් ලංකාවේ අපිට අලුත් දෙයක්. Podcast කියන වචනය අහල නැති ගොඩක් අයත් ඉන්න නිසාම  මේ ලිපියෙන් Podcast කියන්නේ මොකක්ද කියන එක අපි ඔබට හඳුන්වා දෙනවා. Oxford Dictionary එකේ තියන විදිහට Podcast කියලා කියන්නේ, Audio File එකක් හෝ Audio File Series එකක්  Internet හරහා Online හෝ Download කරලා හරි අහන්න පුලුවන් දෙයක්. Podcast ගැන සිංහලෙන්.

පොඩ්කාස්ට් කියලා කියන්නේ ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය නමුත් ලංකාවේ අපිට අලුත් දෙයක්. Podcast කියන වචනය අහල නැති ගොඩක් අයත් ඇති.

පිටු 147 A/L ICT ප්‍රශ්නෝත්තර PDF පොත.

සමස්ථයක් වශයෙන් ලංකාවේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ ප‍්‍රතිඵල වැඩි කිරීමේ අරමුණින්, විෂය උගන්වන

කොටස් එකින් එක එකලස් කරලා පරිගණකයක් නිපදවීම තමයි ඇසෙම්බල් කරලා පරිගණකයක් හදනවා කියන්නේ. සාමාන්‍යයෙන් උපරිම මිල තිබෙන කොටස් මිලදීගෙන එකලස් කලොත් තමන් හොඳ පරිගණකයක් නිපදවා ඇති බව බොහෝ දෙනා සිතනවා. ඒත් ඇත්තටම ඒක ඒක එහෙම වෙන්නේ නෑ. තමන්ගේ මව් පුවරුව මගින් උපරිම performance ලබාගන්න නම් එයට ගැලපෙන කොටස් මිලදී ගැනීමට අවශ්‍යයි. එසේ නොගැලපෙන කොටස් සවිකර නිර්මාණය කරන පරිගණකවල කාර්යක්ෂමතාවය මන්දගාමී වීම තමයි Bottleneck කියන්නේ.
ඇසෙම්බල් කරලා PC හදන අය දැනගතයුතු Bottleneck.

කොටස් එකින් එක එකලස් කරලා පරිගණකයක් නිපදවීම තමයි ඇසෙම්බල් කරලා පරිගණකයක් හදනවා කියන්නේ.

http://www.aluth.com/2017/05/what-is-ransomware-sinhala-guide.html
රැන්සම්වෙයා පරිගණක වෛරසය ගැන දැනගමු.

Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්. අපගේ ෆේස්බුක් පිටුවේ ගොඩක්දෙනා අහලා තිබුණා මොකද්ද මේ වයිරස් එක ?

http://www.aluth.com/2017/05/task-for-smart-phones-rear-microphone.html
මොකක්ද මේ පොඩි සිදුර ?

ඔයාල දන්නවද ඔයාලගෙ iPhone එකේ camera එකයි flash light අතර තියෙන සිදුර මොකක්ද කියලා. ප්‍රමිතියෙන් යුතු අනෙකුත් ස්මාර්ට් ෆෝන් වලද මෙම සිදුරක් තිබෙනවා දැකගන්න පුළුවන්.

http://www.aluth.com/2017/03/seo-sinhala-guide-lesson-02.html
SEO දෙවන පාඩම - ඔබගේ වෙබ් අඩවියට ගැලපෙන හොදම Keywords සොයා ගැනීම.

මීට පෙර අප ඔබට SEO සම්බන්ධව ගෙනආ ලිපිය ඔබ කියවන්නට ඇතැයි විශ්වාස කරමු. එහිදී අප

http://www.aluth.com/2017/03/seo-sinhala-guide.html
SEO හෙවත් Search Engine Optimization පිළිබඳව දැන ගනිමු.

SEO වචනය වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන හැමෝටම මේ කාලයේ නිතර අසන්නට ලැබෙන්නක්. ඉතින් Aluth.com අපි තීරණය කළා