Apr 25, 2018

Jhat English to Sinhala Dictionary V1.7 beta

වැඩ ගොඩක් තියෙන අලුත්ම ඉංග්‍රීසි - සි‍ංහල ශබ්දකෝෂය.   අපේ කාලෙට ගැලපෙන මෘදුකාංගයක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්.
වැඩ ගොඩක් තියෙන අලුත්ම ඉංග්‍රීසි සි‍ංහල ශබ්දකෝෂය.

අපේ කාලෙට ගැලපෙන මෘදුකාංගයක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව

ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්. මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉ‍ංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. singlish ටයිප් කිරීම මගින් සිංහල වචන search කරන්නත් පුළුවන්. බලන්න තිරඡායාරූප කිහිපයක්.






Windows 32 bit පරිගණක සඳහා මෙතනින්ද64 bit පරිගණක සඳහා මෙතනින්ද බාගන්න. මෙහි font එක මෙතනින් බාගන්න. බාවිතයට උපදෙස් පහතින් බලන්න.

Post Update : ලිනක්ස් 64 bit සඳහා මෙතනින් බාගන්න.
  • singlish වචනයක් type කිරීමෙන්  පසුව අවසානයට space bar press කරන්න.
  • උදාහරණයක් විදිහට "අම්මා" ලෙස type කිරීමට ඔනිනම් "amma " ලෙස type කර යුතුය.
  • සෑමවිටම අවසානයට "space bar" type කල යුතුය.
  • අපට සිංහල වලට හැරවීමට  ඕන කරන "singlish" වචනය ,අකුර හෝ අකුරු සමූහය
    type කිරීමෙන් පසුව අනිවාර්යෙන් "space bar" type කරන්න. එවිට එය සිංහල වචනයකට,අකුරකට හෝ  අකුරු කිහිපයකට හැරේ
    .
අවශ්‍ය සෑම ගොනුවක්ම ඔබ Download කරන ගොනුව තුල අඩංගුවේ. වෙනම Download කිරීමට අවශ්‍ය නොවේ.

ine|s wfkl=;a YíofldaI

Technical Details

  • Software Name : Jhat Dictionary V1.7
  • File size : 151 MB
  • Requirements : Windows 64 bit / 86 bit / Linux 64 bit
  • License : Free
  • Developer By : Mahesh Kulasinghe
  • Developer Contact Mail : maheshkulasinghe@gmail.com