Apr 26, 2018

Introducing KTM DUKE 200 & KTM RC 200

යුරෝපීය රටක් වූ ඕස්ට්‍රියාවේ 1934 වසරේ ආරභවූ KTM සමාගම අන්තර්ජාතික වශයෙන් ලොව පිළිගත් යතුරුපැදි නිපදවන සමාගමකි.Sports Bike වලට කැමති අයට මෙන්න අලුතෙන් පැමිණි යතුරුපැදි දෙක.

යුරෝපීය රටක් වූ ඕස්ට්‍රියාවේ 1934 වසරේ ආරභවූ KTM සමාගම අන්තර්ජාතික වශයෙන් ලොව පිළිගත් යතුරුපැදි නිපදවන සමාගමකි.

මෙම සමාගම ඉන්දියාවේ Bajaj ආයතනය සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව දකුණු ආසියාවේ KTM බයික් අලෙවි කිරීමට පියවරගත් නිසාවෙන් ලංකාවේද ඩේවිඩ් පීරිස් ආයතනය මෙම KTM බයික් 2 ක් ලංකාවට හදුන්වාදෙන ලදී. මෙම යතුරුපැදි කොටස් ඕස්ට්‍රේලියාවේ නිපදවා එහි අදීක්ශණය යටතේ ඉන්දියාවේදී එකලස් කිරීම සිදුකරයි.


පළමු යතුරු පැදිය - KTM DUKE 200




  • Engine 199.5 cc
  • Cylinder 1
  • Max Power25 bhp @ 10000 rpm
  • Max Torque19.2 Nm @ 8000 rpm
  • Fuel Delivery - Fuel Injection System
  • Cooling System - Liquid Cooled
  • Starting Mechanism - Self Start
  • Fuel Tank Capacity 10.2 L
  • Reserve Fuel Capacity 2.5 L
  • Mileage 35 Kmpl
  • Overall Riding Range 357 km
  • No. Of Gears 6
  • Front Brake Disc Size300 mm
  • Rear Brake Disc Size230 mm
  • LED Tail Lamp
  • Kerb Weight 148 kg
  • Colour - Orange & White
  • Price : Rs.599,950.00

  • හදුන්වාදෙන වීඩියෝව.




    දෙවන යතුරු පැදිය - KTM RC 200
    • Engine 199.5 cc
    • No Of Cylinder1
    • Max Power25 bhp @ 10000 rpm
    • Max Torque19.2 Nm @ 8000 rpm
    • Valves Per Cylinder4
    • Fuel DeliveryFuel Injection System
    • Cooling SystemLiquid Cooled
    • Starting MechanismSelf Start
    • Fuel Tank Capacity10 L
    • Reserve Fuel Capacity1.5 L
    • Mileage35 Kmpl
    • Overall Riding Range350 km
    • Kerb Weight137 kg
    • Front Brake TypeDisc
    • Rear Brake TypeDisc
    • Front Disc/Drum Size300 mm
    • Rear Disc/Drum Size230 mm
    • Tail LightLED Tail Lamp
    • Price : Rs.649,950.00
    හදුන්වාදෙන වීඩියෝව.