Feb 15, 2019

Krita - FREE and open source painting program

චිත්‍ර ඇදීමේ හැකියාව පරිගණකය මගින් පහසුවෙන් කිරීමට වටිනා මෘදුකාංගයක් ලෙස අපට මෙය හදුන්වන්න පුළුවන්. චිත්‍ර අදින ආදුනික අයකුට වුවද පහසුවෙන් කාටූන් චිත්‍ර අදින්න මේ මෘදුකාංගයේ ඇති Tools වලින් පුළුවන්. මේකෙන් Professional විදියට චිත්‍ර අදින්න පුරුදුවෙනවනම් යූටියුබ් එකේ ඕනේ තරම් Lesson වීඩියෝ ඇතුලත් වෙනවා. ඒවගේම හරියට ඉගෙනගත්තොත් Fiverr, Freelancing වැනි site එකක මේ මෘදුකාංගයෙන් චිත්‍ර ඇදලා මුදල් හොයන්නත් පුළුවන්. Krita - කාටූන් චිත්‍ර අදින්න සුපිරි මෘදුකාංගයක්.

පරිගණකය මගින් කාටූන් චිත්‍ර පහසුවෙන් ඇඳීමට පුළුවන් මෘදුකාංගයක් මේ ලිපියෙන් අපි ඔබට හදුන්වාදෙනවා.

චිත්‍ර අදින ආදුනික අයකුට වුවද පහසුවෙන් කාටූන් චිත්‍ර අදින්න මේ මෘදුකාංගයේ ඇති Tools වලින් පුළුවන්. මේකෙන් Professional විදියට චිත්‍ර අදින්න පුරුදුවෙනවනම් යූටියුබ් එකේ ඕනේ තරම් Lesson වීඩියෝ ඇතුලත් වෙනවා. ඒවගේම හරියට ඉගෙනගත්තොත් Fiverr, Freelancing වැනි site එකක මේ මෘදුකාංගයෙන් චිත්‍ර ඇදලා මුදල් හොයන්නත් පුළුවන්. බලන්න පහත වීඩීයෝව.


මෙම මෘදුකාංගය Open Source නිසා සීරියල් නම්බර් ඇතුලත්කර මෘදුකාංගය Active කිරීමට අවශ්‍ය වන්නේ නෑ. Photoshop ෆොටෝ එඩිටින් ෆෝමැට් එක .PSD ෆයිල් open කිරීමටත් මෙයට පුළුවන්. ෆොටෝශොප් (Photoshop), ඉලස්ට්‍රේටර් (Illustrator) වැනි මෘදුකාංග වලින් Painting වැඩ කරනවාට මෙම Krita මෘදුකාංගයෙන් වැඩ කිරීම ඉතාමත් පහසුයි.

බලන්න තිරඡායාරූපක්.

මෙය වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගතකරගන්න.




Technical Details

  • Software Name : Krita
  • Requirements : Windows /Linux /Mac
  • License : Free
  • Developer Website : www.krita.org