Feb 12, 2019

THARU DC Isuru - Sinhala font free download

ග්‍රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා  තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.  අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ අපි කාටත් හුරුපුරුදු විජේසේකර කීබෝඩ් එකට මෙය සහය දීමයි. ඒ නිසා වචන ටයිප් කරන්න හරිම පහසුයි. THARU DC Isuru සි‍ංහල ෆොන්ට් එක නොමිලේ.

ග්‍රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා  තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.

අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ අපි කාටත් හුරුපුරුදු විජේසේකර කීබෝඩ් එකට මෙය සහය දීමයි. ඒ නිසා වචන ටයිප් කරන්න හරිම පහසුයි. බලන්න තවත් ස්ක්‍රීන්ශොට් එකක්. 


Travel, Vlog, Diary වැනි යූටියිබ් චැනල් කරන අයට වීඩියෝවේ Thumbnail එක දාන්න මේ ෆොන්ට් එක සුපිරි. ෆොන්ට් එක අවශ්‍ය අය මෙතනින් පිවිස බාගත කරගන්න.