Jan 18, 2015

DiskMax - computer cleanup software

හාඩ් එක පිරිසිදු කරලා පරිගණකය ක‍්‍රියාකාරී කරමු - DiskMax   මෙය තවත් වටිනා මෘදුකාංගයක්. අපි කලින් ලබාදුන් මෙවැනි ක්ලීනප් මෘදුකාංග වලට වඩා මෙය විශේෂයි.  ඉතාමත් කුඩා මෘදුකාංගයක් වුවත් මින් අපිට කරලා දෙන් වැඩේ නම් කුඩා නෑ. පරිගණකයේ අනවශ්‍ය ෆයිල් ඉවත් කරලා ඒ කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන විට එකතුවන අනවශ්‍ය මෙමරි බාවිතා කිරීම් මෙයින් ක්ලීන් කරලා දෙනවා.
ydâ tl msßisÿ lr,d mß.Klh l%shdldÍ lruq 
- DiskMax

wm l,ska ,ndÿka fujeks la,Skma uDÿldx. j,g jvd fuh úfYaIhs¡

b;du;a l=vd uDÿldx.hla jqj;a ñka mß.Klhg lr,d fok jefâ kï l=vd kE¡ mß.Klfha wkjYH *hs,a bj;a lr,d ta lshkafka wka;¾cd,fha ießirk úg tl;=jk wkjYH fuuß ndú;d lsÍï fuhska la,Ska lr,d fokjd¡

uDÿldx. bkaiafg%da,a lsÍfïoS úkafvdaia frðiaá% wjq,a ùï ;sfhkï tjdo ksjeros lrd,d fokjd¡ ydâ äiala tl De-fragment lrkak;a mq¨jka¡
 
n,kak ial%SkafYdÜ tlla¡


fu;kska msúi nd.; lr.kak - 1.17 MB

úkafvdaia xp iy 7,8 j,o l%shdlrhs¡
 

Technical Details

  • Software Name : DiskMax
  • File size : 1.17 MB
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  • License : Freeware
  • Publisher website : www.koshyjohn.com