Jan 18, 2015

Facebook slow problem - SLT

Facebook slow වෙලා ? ලොග් වෙන්න බෑ ?   ශ‍්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සේවාව තුලින් අන්තර්ජාලයට පිවිසෙන බහුතරයක් හට   ඊයේ දිනයේ සිට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමට සහ එහි සැරි සැරීමට නොහැකිවන සේ තාක්ෂණික දෝශයක් මතු වී තිබේ. එය ෆේස්බුක් තුල හෝ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ගැටලූවක්ද යන්න වාර්තා වී නොමැත.  මේ පිළිබඳව අප විසින් ටෙලිකොම් ආයතනය විමසූ විට ඔවුන් පැවසූවේ ෆේස්බුක් වෙබ් අඩවියට පමණක් මෙසේ පිවිසීමට නොහැකි බවත් සැරී සැරීමේදී මන්දගාමී බවක් පෙනී යන බව පැමිණිලි ඔවුනට වාර්තා වී ඇති බවයි. එය ඉක්මනින් යතාතත්වයට පත් කිරීමට කටයුතු කරන බවද දැනුම් දෙන ලදී.
Facebook slow fj,d ?
f,d.a fjkak nE ?

Y%S ,xld fg,sfldï wka;¾cd, fiajdj ;=,ska wka;¾cd,hg msúfik nyq;rhla yg

 
Bfha oskfha isg f*aianqla iudc cd, fjí wvúhg msúiSug iy tys ieß ieÍug fkdyelsjk fia ;dlaIKsl fodaYhla u;= ù ;sfí¡ th f*aianqla ;=, fyda wka;¾cd, fiajd imhkakkaf.a .eg¨jlao hkak jd¾;d ù fkdue;¡

fï ms<sn|j wm úiska fg,sfldï wdh;kh úuiQ úg Tjqka mejiQfõ f*aianqla fjí wvúhg muKla fufia msúiSug fkdyels nj;a ieÍ ieÍfïoS ukao.dó njla fmkS hk nj meñKs,s Tjqkg jd¾;d ù we;s njhs¡ th blaukska h;d;;ajhg m;a lsÍug lghq;= lrk njo oekqï fok ,oS¡

fuh l,ska oskl isÿ jQjdlafuka .+.,a DNS oud úi|d .; fkdyels w;r wka;¾cd, tajd imhkakka ilia lrk;=re wjodkfhka isákd f,i;a fg,sfldï ;dlaIKsl wxYh fï .ek oekqj;a nj;a w¨;a¡fldï wm Tng oekqï fokafkuq¡