Jan 16, 2015

Check the Temperature - HWMonitor

පරිගණකයේ උෂ්ණත්වයල ෆෑන් ස්පීඞ්ල වෝල්ටීයතාවය බලන්න මෘදුකාංගයක්. ඔන්න තවත් වටිනා මෘදුකාංගයක් ඔයාලට හදුන්වා දෙනවා.   මෙහි නම තමයි HW MONITOR  තමන්ගේ පරිගණකයේ ගොඩක් වටිනා කියන දේවල් ඇතුලත් වෙන නිසා අපි නිතරම මෙයා හොදින් ඉන්නවද කියලා බලන්න ඕනෙ. සමහර පරිගණක තියෙනවා ගොඩක් මන්දගාමී වෙලා මොකක් වෙලාද කියලා හොයන්න අමාරුයි. සමහර විට cpu එක තුල ඇති ෆෑන් එක අක‍්‍රීය වී අදික ලෙස රත්වීම මෙයට හේතුව වන්නට පුලූවන්.  ඉතින් මේ මගින් අපිට පරිගණකයේ මවු පුවරුවේ තිබෙන CPU එකල කූලින් ෆෑන්ල පවර් සප්ලයි එකේ වෝල්ටීයතාවය හරි හැටි ක‍්‍රියාකාරී දැයි බලන්න පුලූවන්.
mß.Klfha WIaK;ajh, *Eka iamSâ, fjda,aàh;djh n,kak uDÿldx.hla¡

;j;a jákd uDÿldx.hla
Thd,g yÿkajd fokjd¡

 

fuys ku ;uhs HW MONITOR

;ukaf.a mß.Klfha f.dvla jákd lshk foaj,a we;=,;a fjk ksid wms ks;ru fuhd fydoska bkakjo lsh,d n,kak ´fk¡ iuyr mß.Kl ;sfhkjd f.dvla ukao.dó fj,d fudlla fj,do lsh,d fydhkak wudrehs¡ iuyr úg cpu tl ;=, we;s *Eka tl wl%Sh ù wosl f,i r;aùu fuhg fya;=j jkakg mq¨jka¡

b;ska fï u.ska wmsg mß.Klfha ujq mqjrefõ ;sfnk CPU tl, l+,ska *Eka, mj¾ ima,hs tfla fjda,aàh;djh yß yeá l%shdldÍ oehs n,kak mq¨jka¡

n,kak wms mß.Klhla mÍlaId l, wdldrh¡
f,dl=lr n,kak fuh u; la,sla lrkak¡

Thd,g fmakjd we;s ksjerosj wod, o;a;hka fmkajk wdldrh¡,emafgdma j,ska f.aï .yk whg tfyu fï uDÿldx.h ndú;dlr n,kak f.aï tl mgka.kak fldg ;snqk WIaK;ajh iy f.aï tl fia,a,ï lr wjidkfha ;snQ WIaK;ajh¡

fuu uDÿldx.h bkaiafg%da,a lrkak ´fk;a kE fmdagn,a j¾Yka tlla¡fu;kska msúi nd.; lr.kak¡
fu.dnhsÜ 1.3 la muKhs¡


fï jf.a jákdlshk uDÿldx. blaukska .kak w¨;a fjí wvúh iuÕ tl;=jkak jïmi my;u join this site u; click lr google, twitter, yahoo .sKqï u.ska tl;=jkak¡

Technical Details

  • Software Name : HWMonitor
  • File size : 1.3 MB
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  • License : Freeware
  • Publisher website : www.cpuid.com